අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිඑම්එෆ් කලින් යන්න තිබුණා… රසායනික පොහොර නැවැත්වීම වැරදියි… තරුණ අරගලය සාධාරණයි – ජනපති ස්වයං විවේචනයක…

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ඇති වී තිබෙන වත්මන් අර්බුදය ජනතාව අපේක්ෂා කරන වෙනස ලබාදීම සඳහා අවස්ථාවක් කරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. පසුගිය වසර දෙක හමාර තුළ   වැරදි සිදුවූ බවත් එම වැරදි නිවැරදි කරගෙන ජනතා විශ්වාසය දිනාගෙන  ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා කියයි.

අද (18)  දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය හමුවේ ස්වයං විවේචනාත්මකව සිය අදහස් පළ කළ ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර තහනම තමන් ගත් වැරදි තීන්දුවක් බවය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට මින් පෙර යෑමට තිබුණු බව ඔහු කීවේය. මේ වනවිට නව මුදල් ඇමතිවරයෙක් අත්දැකීම් බහුල  මහබැංකු අධිපතිවරයෙක්, ඉහළ සුදුසුකම් පූරණය කළ භාණඩාගාර ලේකම්වරයෙක් පත් කර ඇති අතර ලෝකය පිළිගත් සම්භාව්‍ය ආර්ථික විද්වත් මණ්ඩලයකින් සැදුම් ලත් විශේෂඥ කණ්ඩායමක් බිඳවැටුණු ආර්ථිකය කළමනාකරණය සඳහා තමන්ටත් රජයත් උපදෙස් දෙන බව ජනාධිපතිවරයා පැවසුවේය.

රජයට සහාය දීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ විශේඥයින් පිරිසක්  ද පත්කරගත් බවත්  ඔවුන් හා එක්ව   ආර්ථිකය ස්ථාවර කිරීමට වැදගත් තීන්දු ගනු  ලැබු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන් කිසිම විටෙක අරගල හෝ උද්ඝෝෂණ මර්ධනය නොකළ බව කී ජනාධිපතිවරයා  තරුණයින්ගේ නිර්මාණශීලී අරගලය සාධාරණ බව  කීවේය. ඊට ඉඩ ලබාදෙමින් වෘත්තීයමය සහ විනයගරුක ලෙස හැසිරෙන පොලිසියට හා යුද හමුදාවට ඔහු ප්‍රණාමය පුද කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

නිර්මාණශීලීව සිය පීඩනය මුදාහරින තරුණයින් මේ රටේ අනාගතය භාරගැනීමට සිටිනා මේ රටට ආදරය කරන පිරිසක් බව තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කීවේය.

තමන් මේ රටේ මුදල් සොකරම් කර නැති බවත්, හොරුන් දූෂකයන් පිටු දකිමින් රාජ්‍ය ආයතනවල ඇති මූල්‍ය අර්බුදය නිවැරදි කරගන්නා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදයෙන් පීඩිතව වී සිටින ගොවි ජනතාවට  රසායනික පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව කී ජනාධිපතිවරයා මතුවී ඇති ගැටලු රාශියකින් පීඩාවට පත් වී සිටින ජනතාව සම්බන්ධව කණගාටුව පල කළේය.

“ජීවන වියදම දරා ගත නොහැකි ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පොලිම්වල ගතකිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය  හා කෝපය ඉතාම සාධාරණයි.

අතීතයේ කුමණ අඩුපාඩු තිබුණත් වර්තමාන අභියෝග සහ දුෂ්කරතාවයන් කළමනාකරණය කිරිමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත් කළජනාධිපතිවරයා වන මටයි. කුමණ දුෂ්කරතා හා අභියෝග මධ්‍යයේ වුවත් ඒ වගකීම පැහැර හරින්නේ නැති බව මා පත්කළ ජනතාවට මා පොරොන්දු වෙනවා.“

ජනාධිපතිවරයා අවධාරණය කළේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ව්‍යවස්ථාව ආරක්ෂා කරගනිමින් රජය ඉදිරියට ගෙන යන බවය.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ඇමති චන්න වැඩ අරඹයි… අද සිට ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නෑ…

Next Post

පක්ෂවලට සාකච්ඡාවට එන්න කියමින් එක එකා බා ගන්න හැටි… විමල් උදය වාසු පිලේ පළමු වැන්නා පනී,..

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.