සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ජනපතිවරණ ඉතිහාසයට බයිඩ්න්ගෙන් වාර්තාවක්!

by Lanka Sara Editor
නොවැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසන්ව නැතත්, හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න්ට එරට මැතිවරණ ඉතිහාසයේ වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති බව එරට වාර්තා පවසයි.

හිටපු ජනාධිපති බරක් ඔබාමා 2008 දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිල වශයෙන් මෙවර ජනාධිපතිවරණයේදී බයිඩ්න් අභිබවා තිබුණේ අද උදෑසන 8 වනවිට ය.

ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලත් ඇමරිකානුවන්ගෙන් සියයට 65 ක් ඡන්දය ප්‍රකාශ කළ 1908 න් පසු වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ ය.

මේ වසරේදී ඡන්ද මිලියන 160 ක් පමණ ලබා ගැනීමට සමත් වූ අතර එමඟින් සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය සියයට 67 ක් පමණ වනු ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වන විටත් ප්‍රාන්ත කීපයක ඡන්ද ගණන් කිරීම සිදුවන අතර විස්කොන්සින්, මිචිගන් වැනි ප්‍රධාන ප්‍රාන්ත වල ජය බයිඩ්න්ට හිමිවීමත් සමග ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ තමා දිනන්නට තිබූ ප්‍රධාන ප්‍රාන්ත කිහිපයක තම ඡන්ද මැජික් එකකින් අතුරුදහන් වූවා මෙන් වන බවය.

කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් කිරීම මග නවතන්න ඉල්ලා ට්‍රම්ප් අධිකරණයට යාමට සූදානම් වන බවට පවසා ඇති අතර දිගු වෙලාවක සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වෙමින් පැවතීම පිළිබඳ කාගේ කුතුහලය මතු වී තිබේ.

මේ වන විට ජෝ බයිඩ්න් ඡන්ද කොට්ඨාස 238 ක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 213 ක් ද දිනාගෙන සිටි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහල් උපරිම මිල ගැන යළිත් අති විශේෂ ගැසට් එකක්

Next Post

20න් පත්වූ පාර්ලිමේන්තු සභා මංගල සැසිය රැස්වෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.