බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභියාචනාධිකරණ සභාපතිට එරෙහිව ආණ්ඩුවෙන් දෝෂාභියෝග සැලසුමක්- ඊට පෙර ඉල්ලා අස්වෙයි?

by editor
ජනවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව ජාතික ජනබලවේග රජයේ පාර්ශ්වයෙන් දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සැලසුමක් පවතින බවට අනාවරණය වීමෙන් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් පත සිය ප්‍රධාන පුවත මඟින් අනාවරණය කරයි.

එ අනුව විනිසුරු කරුණාරත්න මේ මස අගදී සිය ඉල්ලා අස්වීම භාරදීමට නියමිත බව දැනගන්නට ඇති බව එම පුවත් පත පවසයි.

වයස අවුරුදු 63 සම්පූර්ණ වූ පසු ඔහු මේ වසරේ ජුනි 16 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියද දෝෂාභියෝගය හේතුවෙන් සිය ඉල්ලා අස්වීම ලබා දීමට නියමිත ව එම පුවත් පත පවසයි.

මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත කරුනු දක්වා ඇති එක් නියෝජ්‍ය අමාත්‍යවරයකු ද ප්‍රකාශ කර ඇත්තේ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ මෑත කාලීන කාර්ය සාධනය සාක්ෂි ලෙස සඳහන් කර එම දෝෂාභියෝගය ගෙන ඒමට බලාපොරොත්තු වන බවය.

පසුගිය සඳුදා නීතිපති පාරින්ද රණසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකට පසුව බරපතල අපරාධ නඩු පැවරීම්’ 11ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ගත් තීරණ සම්බන්ධයෙන් පැන නැගුණු කරුණු ද මෙම තත්වය කෙරෙහි බලපා ඇති වාර්තා වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සිය අධිකරණ ජීවිතය ආරම්භ කළ අතර පසුව අභියාචනාධිකරණ සභාපති ධුරයට පත්විය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලෙස නිර්දේශ කළ නමුත් ව්‍යවස්ථා සභාව විසින් එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රියදුරු බලපත්‍ර – වාහන ලියාපදිංචි සහිතක හොරට හදා සල්ලි ගැරූ ජාවරමුන් 03ක් කොටු!

Next Post

පාතාලයට ණයත් නැති බයත් නැතිබව කී ආණ්ඩුවේ පොලිසිය මීඩියා ෂෝ එක්ක “යුක්තිය – 2” ඇරඹුවා ද?…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.