සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභියාචනාධිකරණය දේශබන්දු ගේ පෙත්සම පිළිබඳ නියෝගය නිකුත් කිරීම ලබන 17 තෙක් කල් තබයි!

by editor
මාර්තු 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රාජකාරි තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය විසින් මාර්තු 17 වන දින දක්වා කල් තැබීය.

අභියාචනාධිකරණයේ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලය මෙම නියෝගය ලබා දුන්නේය

දේශබන්දු තෙන්නකෝන් සිය රිට් පෙත්සමෙන් ඉල්ලා සිටියේ මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත්වරයා මීට පෙර තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තර්ක කළේ මාතර මහේස්ත්‍රාත්වරයාගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය නීතිමය විධිවිධානවලට පටහැනි බවය. තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගෙන අත් අඩංගුවට ගැනීමේ නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ හෝටල් හිමිකරු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කිරීමට හේතු වූ වැලිගම හෝටල් මෙහෙයුම පිටුපස මහ මොළකරු තෙන්නකෝන් බවයි.

මාතර මහේස්ත්‍රාත් අධිකරණ කටයුතුවලට අදාළ වැදගත් කරුණු තෙන්නකෝන් විසින් යටපත් කළ ආකාරය උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහු විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම එකවරම නිෂ්ප්‍රභ කරන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිකුරාදාට පසු පාසල් සති 02ක් නිවාඩු…

Next Post

කවුරු මොනවා කිව්වත් මත්පැන් කියන්නෙත් ආහාරයක්… මත්පැන් හදන්න හාල් දෙන්න මමනම් කැමතියි… ලාල් කාන්ත කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.