බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ඡන්දෙන් ෆේස්බුක් ගොඩයන හැටි

දැනට කෝටි 5ක් ෆේස්බුක් දැන්වීම්වලට වැයකරලා - වැඩිම වැය බර සජිත්ට

by Lanka Sara Editor
ජූලි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මෙවර තම ප්‍රචාරණ අයවැයෙන් සැලකිය යුතු කොටසක් ෆේස්බුක් සහ ඊට අනුබද්ධ ඉන්ස්ට්‍රග්‍රම් වැනි සමාජ මාධ්‍ය ජාලවලට වැය කොට ඇති බව වාර්තා වේ

පසුගිය මැයි මාසයේ සිට අද දක්වා එම අපේක්ෂකයන් ඇමෙරිකානු ඩොලර් 265,084 එනම් දළ වශයෙන් රුපියල් එය රුපියල් කෝටි 50ක් ඉක්මවන වන අතර ඔවුන් වෙළෙඳ දැන්වීම් 17700ක් සඳහා මෙම මුදල් ආයෝජනය කර ඇති බව ෆේස්බුක් ඇඩ් ලයිබ්රි වෙබ් (Facebook Ad library) අඩවියේ වාර්තාවක් මඟින් හෙළි වේ.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රචාරණ කටයුතු සීමා වීමත් මැතිවරණ කොමිසම මඟින් මැතිවරණ ප්‍රචාරණයේදී භාවිත කරන සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රමවේද සීමා කිරීම මෙන්ම මෙරට බොහෝ පුද්ගලයන් ස්මාර්ට් ජංගම දුරකථන හරහා වැඩිපුර තොරතුරු ලබා ගැනීමේ පවතින ප්‍රවණතාවත් මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව මේ පිළිබඳව අදහස් දක්වන වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රෙය් විශේෂඥයෝ පවසති.

ෆේස්බුක් දැන්වීම් සඳහා ගෙවුණු දින 30ක කාලයක් තුළ වැඩිම වියදමක් සිදු කොට ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු වැය කොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 11348කි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දෙවැනියට වැඩිම වැයක් දර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අංගජන් රාමනාදන්ය. ඔහු ඩොලර් 9174ක් වැයකොට ඇත. කොලඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයෙන් තරග වදින රෝසි සේනනායක මහත්මියගේ පුත් කනිෂ්ක සේනානායක තෙවැනි විශාලතම වැය දරා ඇත.

ඒ අනුව ඔහු ඩොලර් 6514ක් වැය කොට ඇත. එමෙනම් ආචාර්ය හර්ෂද සිල්වා ඩොලර් 5641ක්ද, සුනේත්‍රා සමරකොන් ඩොලර් 5524ක්ද , වර්ණන් ගුණරත්න ඩොපලර් 4744ක්ද වැය කොට ඇති අතර අනුර ප්‍රනාන්දු ඩොලර් 4346ක්ද රාජපුත්‍ර වීරසිංහ ඩොලර් 4141ක්ද විජේදාස රාජපක්ෂ ඩොලර් 4107ක්ද වැය කොට ඇති අතර මධුර විතානගේ ඩොලර් 3537ක් ද වැය කොට ඇත.

මූලාශ්‍රය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රූපවාහිනි රියලිටි වැඩසටහන්කාර වෘකයාගේ ළමා අපරාධ රැල්ල හෙළිවෙයි

Next Post

මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණු ආණ්ඩුවකට දෙමළ මුස්ලිම් පක්ෂ 03ක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.