සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් යන්ත්‍රය අවභාවිතා කරන හැටි රජයේ විකිරණ තාක්ෂණවේදීහු කියති!

by editor
මාර්තු 4, 2024
in පුවත්
Apeksha-Hospital
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

මහරගම අපේක්ෂා රෝහලේ රුපියල් කෝටි 45කට අධික විටිනාකමකින් යුතු  PET ස්කෑන් යන්ත්‍රය වෙනත් CT පරීක්ෂණ සිදුකිරීමට භාවිතා කිරීමට  උත්සාහ දරමින් සිටින බවත් මෙය යන්ත්‍රය ඉක්මනින් විනාශ වීමට හේතුවක් වන බවත්  රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

දැනට රජයේ රෝහල් පද්ධතිය සතුව පවතිනුයේ  පෙට් ස්කෑන් යන්ත්‍ර  2ක් පමණක් බවත්  කොළඹ  ජාතික රෝහල තුළ එක් යන්ත්‍රයක්ද   අපේක්ෂා  රෝහල තුළ අනෙක් යන්ත්‍රයද ස්ථාපිත කර ඇති නමුත්  ජාතික රෝහලේ ස්ථාපිත යන්ත්‍රය මාස 6කට ආසන්න  කාලයක් බිඳවැටී ඇති බව සංගමයේ ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කරයි.

දැනට ක්‍රියාකාරී තත්වයේ පවතින  මහරගම අපේක්ෂා රෝහලේ යන්ත්‍රයද පරීක්ෂණ සිදුකරනුයේ සතියකට එක් දිනක් පමණක් බවත් එයට හේතුව වී ඇත්තේ එම පරික්ෂණ සඳහා අවශ්‍ය . FDG නැමැති ඖෂධය දිනපතා නොලැබීම නිසා බවත් ලේකම්වරයා කියයි.  

 මේ හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් පොරොත්තු ලේඛනගතව සිටින අතර අදාල ඖෂධය දිනපතා සැපයීම කරන්නේ නම් දෛනිකව පරික්ෂණ විශාල සංඛ්‍යාවක් කර ගැනීමට හැකියාව පවතිනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම පරික්ෂණයක්  පුද්ගලික අංශයෙන්   සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ 3ට ආසන්න මුදලක් වැය කලයුතු යුතු අතර රෝගීන් බොහෝමයක් අදාල පරික්ෂණයක කර ගැනිමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවද වාර්තාවේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ නමුත් රෝහල් බලධාරීන් අවශ්‍ය ඖෂධය දිනපතා  ලබා නොදී මෙම යන්ත්‍රය වෙනත් සීටී (CT Simulation) පරීක්ෂණ සිදුකිරීමට රෝහල් බලධාරීන් බලපෑම් කරන බවද හෙතෙම පැවසුවේය.

 

මේ වනවිට පෙට් ස්කෑන් සිදුකරන යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 45 ට වඩා වැඩි වන අතර වෙනත් CT පරීක්ෂණ සිදුකර ගත හැකි  යන්ත්‍රයක් රුපියල් කෝටි 15 -17 වැනි මුදලකට මිලදී ගැනිමේ හැකියාව පවතින බවද චානක පවසයි. 

අද වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අමනෝඥ තීන්දු තීරණ හේතුවෙන්  සෞඛ්‍ය සේවාවට යොදවන යෙදවුම් විනාශ වන අතර සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වී මෙවැනි නාස්තිකාර වැඩ වහා නවතා දැමියයුතු බවද සංගමය පෙන්වාදේ.

 

Share69Tweet43
Previous Post

 රජිව් ඝාතක ශාන්තනගේ අවසන් කටයුතු සිදුකෙරේ…

Next Post

අසලංක, සධීර, කුසල් කස පුපුරවති… පළමු විස්සයි 20 තරගයේ දි බංගලියන්ට ලකුණු 207ක ඉලක්කයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.