බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ මා පරදන්න ඩීල් දානවා… මම ලක්ෂ 220ක් ජනතාව දිනවන්න ජනතාව එක්ක ඩීල් දානවා… සජිත් කියයි!

by editor
සැප්තැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කරන්න සජිත්ගෙන් පොරොන්දුවක්…

සජිත් ප්‍රේමදාසවන තමා පරාජය කිරීමට අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වී ඩීල් දැම්මත් තමන්ට ඩීල් එක ඇත්තේ ලක්ෂ 220ක්වන ජනතාව සමග බව සජිත් ප්‍රේමදාස අද (14) යළිත් අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ අද බණ්ඩාරවෙල පැවති සමගි ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.

“රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක සන්ධානයට රට භාර දෙනව ද, එසේ නොමැතිනම් රට දියුණු කරන රට දිනවන පොදු ජන ගමනට දුරකථනය ජයග්‍රහණය කරවනව ද කියන තින්දුව අද ඔබ ඉදිරියේ තිබෙනවා.”

“අද රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක ලොකු ඩීල් එකක් දාලා. ඒ ඩීල් එක තමයි සජිත් ප්‍රේමදාස පරදවන ඩීල් එක.”

“රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක දේශපාලන ජෝඩුවට ඕන තරම් ඩීල් දාගන්න. මගේ ඩීල් එක තියෙන්නේ රටේ ලක්ෂ 220ක් ජනතාව සෞභාග්‍ය සම්පන්න කිරීමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.”

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙහිදී වතු කම්කරුවන් කුඩා තේ වතු හිමිකරුවන් බවට පත් කරන බවටත්, කිලෝ පනහේ පොර මිටිය රුපියල් පන්දහසට ලබා දෙන බවත්, වගාවේ අස්වැන්නට ස්ථාවර මිලක් ලබා දෙන බවත්, සුහුරු කෘෂිකර්මාන්තයට අනිවාර්යයෙන් යොමු වන බවත්, රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ නිශ්පාදන කර්මාන්ත යුගය ආරම්භ කරන බවත් සජිත් ප්‍රේමදාස දිවුරා පොරොන්දු වුනේය.

තවද දිස්ත්‍රික් 25ට ජනාධිපති කාර්ය සාධන බලකායන් 25ක් පිහිටුවන බවත් පන්ති ජාති පක්ෂ භේදයකින් තොරව රට සුඛිත මුඛිත කිරීමේ වගකීමට ප්‍රේමදාසගේ පුතා වගකියනා බවත් සජිත් ප්‍රේමදාස පැවසුවේය.

 

 

Share69Tweet43
Previous Post

අනුර විවාද කරමු කිව්වා… මම පිළිගත්තා… ඒත් ආරාධනාවක් නෑ… ආරාධනාව එනතුරු බලා ඉන්න බව ජනපති කියයි!

Next Post

බීමතින් සිය නිල රථය පදවා අනතුරක් කළ පුත්තලම II සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.