අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර ශුද්ධ නගරයේ පොසොන් උළෙල වෙනුවෙන් පොසොන් කඩ වෙන්දේසියේ වංචාව හෙළි කළ මාධ්‍යවේදියාට පිහි පහරක්…

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර  පර්සි කුරුනේරු –

අනුරාධපුර පොසොන් සැණකෙළිය නිමිත්තෙන් අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර ජයන්ති මාවතේ තාවකාලික වෙළදසැල් වෙන්දේසි කිරීමේදී එය  අත යට ගනුදෙනු මත සිදු කෙරෙන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව එහි ගොස්  අනාවරණය මාධ්‍යවේදි   තම්සීර් හමිඩ් ට මැරයෙක් විසින්  ඉකුත් 20 වෙනිදා සවස අනුරාධපුර ශික්ෂණ රෝහල් භූමියේදී  පිහි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට තැත් කිරීම  සම්බන්ධයෙන්    උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන  වෙත  පැමිණිල්ලක් ලැබී තිබේ. 

මාධ්‍යවේදියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබන සිය මවගේ සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන්  මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගෙන නැවත සිය යතුරුපැදිය පන ගන්වා  ඉන් පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ සම්පූර්ණ මුහුණ ආවරණය කර ගත් හිස් වැසුමක් පැළද යතුරුපැදියකින් පැමිණි මෙම මැරයා   මාධ්වේදියාගේ මග අවහිර වනසේ යතුරුපැදිය හරස්  කොට නවත්වා මෙම පිහි ප්‍රහාරය එල්ල කර තිබේ.

අනුරාධපුර පොසොන් සැණකෙළියේ පොසොන් කඩ වෙන්දේසි කිරීමේදි සිදුවූ බව කියන අක්‍රමිකතාවය පිලිබඳ  තොරතුරු ඉකුත් මැයි මස 29 වෙනිදා සවස 6.55 මාධ්‍යවේදී  තම්සීර් හමිඩ් ඔහු විසින් ආවරණය කරන හිරු ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අනාවරණය කර තිබිණි.

එම ප්‍රවෘත්තිය ආවරණය කිරීමට ගිය අවස්ථාවේ ද මාධ්‍යවේදී තම්සීර් හමිඩ්ට එම පුද්ගලයා මරණීය තර්ජන එල්ල කොට තිබිණි.

එම මරණීය  තර්ජන එල්ල කළ පුද්ගලයා ඉන් පසුව  මාධ්‍යවේදියාට ප්‍රථම වරට මුණ ගැසී ඇත්තේ ඉකුත් 20 වෙනිදා සවස 5.30 ට පමණ  අනුරාධපුර ශික්ෂණ රෝහල් භූමියේදීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම අවස්ථාවේ “උඹට මාව මතක නැද්ද .අපි එපා කියද්දි උඹ අපට විරුද්ධව ප්‍රවෘත්තිය ප්‍රචාරය කළා නේද . අද තෝව මරණවා කියා පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පිහි ප්‍රහාරය එල්ලවීමත් සමග මාධ්‍යවේදී  තම්සීර් හමිඩ් පසු පසට පැන දිවි බේරා ගෙන ඇත.

එම පිහි පාර වැදුණා නම් තමාට ලොකු අනතුරකට ලක්වීමට සිදු වන්නට තිබූ බවත් මාධ්‍යවේදීයා පොලිසියට පවසා තිබේ.

එම අවස්ථාවේ රෝහල් භූමියේ සිටි අය කලබල වූ විට  එම පුද්ගලයා “ අද  උඹේ මරණය මිස් වුණා. නමුත් හෙට අනිද්දා වෙද්දී උඹව වාහනයකින් හරි යට කරලා මරණවා…” කියා ඔහු පලා ගොස් ඇතැයි  මාධ්‍යවේදී   තම්සීර් හමිඩ් පොලිසියට පවසා ඇත.

අනුරාධපුර පොලිසිය විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිතිකරුගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් හදාගත් හොර කල්ලියක්  මහනුවර  වටිනා ඉඩමක් මීගමු ව්‍යාපාරිකයෙකුට විකුණලා…

Next Post

ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද?… අවසන් තින්දුව දෙන්න විශේෂඥ පංච පුද්ගල කමිටුව රැස් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.