බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරු සිදුවන්නේ රියදුරු වරදින්… මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධතිවල වරදක් නෑ… දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහතිකයක්!

by editor
පෙබරවාරි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල  සිට හික්කඩුව අතර   දුම්රිය හරස් මාර්ගවල  ස්ථාපිතකොට ඇති  සීනු හා විදුලි සංඥා පද්ධති  අතුරින් මේ වනවිට  අක්‍රියව පවතින්නේ  සිනු හා විදුලි පද්ධති  හතරක් පමණක් බවත් අනික් සියල්ල   ක්‍රියාත්මක   තත්වයේ පවතින බවත්  දුම්රිය දේපාර්තමේන්තුවේ   සංඥා හා විදුලි සංදේශ අංශයේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු චින්තක ජයවර්ධන  පවසයි.

බුස්ස තිලකරත්න මාවත, රත්ගම ඕවකන්ද කපුමුල්ල මාර්ගය, රත්ගම අර්නස්ට ද සිල්වා මාවත සහ  හික්කඩුව වැල්ලවත්ත යන දුම්රිය හරස් මාර්ගවල  ස්ථාපිතකොට ඇති   සිනු හා විදුලි සංඥා පද්ධති   අක්‍රිය තත්වයේ පවතින බවද  හෙතෙම පවසයි.

මුහුදුබඩ දුම්රියේ මාර්ගයේ  බෙලිඅත්ත සිට කළුතර දක්වා දුම්රිය හරස්මාර්ගවල  සිනු හා විදුලි සංඥා පද්ධති 154ක් තිබෙන අතර ඉන් අක්‍රිය වි ඇත්තේ සංඥා පද්ධති 06ක් පමණක් බවත් අනික් සියලු  සිනු හා විදුලි  සංඥා පද්ධති ක්‍රියාත්මක තත්වයේ පවතින බවත්   චින්තක ජයවර්ධන පෙන්වා දෙයි.

දුම්රිය හරස් මාර්ගවල ඇති සිනු හා විදුලි පද්ධතියක් අක්‍රිය වුවහොත් එම   පද්ධතිය ක්ෂණිකව අලුත්වැඩියා කිරිමට  කටයුතු කරණ බවද හෙතෙම පවසයි.

රත්ගම විජේරත්න දුම්රිය හරස් මාර්ගයේ  ඊයේ  (24) රාත්‍රි දුම්රියක ගැටිමෙන් මියගිය පුද්ගලයා  මෙම හරස් මාර්ගයේ  ඇති  සිනු හා විදුලි සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි   දුම්රිය  හරස් මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන්කොට ඇති බව   අනාවරණය වි ඇති බැව්  සංඥා හා විදුලි සංදේශ අංශයේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකාරවරයා වැඩිදුරටත් සදහන් කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර හැදූ තුවක්කුවෙන් වන අලියාට වෙඩි තබා මරා දමලා… පුද්ගලයෙක් අත් අඩංගුවට….

Next Post

ගුවන්තොටුපලේ ඇති වුනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවේ… ශ්‍රී ලංකන් ගුවන් ගමන් පමාවට හේතුව කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.