සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන බලධාරීන්ට වගේ වගක් නෑ… පාසල් යන ඔබේ දරුවාගේ වකුගඩු තාප ආඝාතය හෙවත් heat stroke රෝගයෙන්බේරා ගැනීමේ වගකීමත් ඔබටමයි!!  

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය ආසිරි මුණසිංහ –

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරංග ළංවෙලා.හැමෝම ලහි ලහිය තමන්ගේ නිවාසය දිනවන්න හෝ ගාලා වැඩ. අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවටත් මේ වගේ ප්‍රමුඛතාවයක් දක්වන එක දකින්න ලැබීමත් සතුටක්. ඒ වුණත් මේ දවස්වල මේකෙ ලොකු අවදානමක්   තියෙනවා… මේ දිනවල සූර්ය රශ්මය බොහොම අධිකයි. කොටින්ම කිව්වොත්  හවස පහ වෙනකන් එළියට යනවා තියා එළිය දිහා බලන්නත් බැරි තත්ත්වයකුයි තියෙන්නේ.

ඉතින් මේ වගේ බොහොම අධික සූර්ය රශ්මියක් ඇති කාලයක පොඩි ළමයි එළියට බැහැලා ක්‍රීඩාවල සහ පුහුණුවීම් වල නිරත වෙනවා කියන්නේ බොහොම අනතුරුදායක දෙයක්. විශේෂයෙන්ම අපගේ ශරීරයේ තියෙන ජල ප්‍රතිශතය ඉතාමත් කෙටි කාලයක් තුළදී සම හරහා දාඩිය හැටියට වාෂ්ප වෙලා විජලන තත්ත්වයකට පත්වෙන්න පුළුවන් . මෙම හේතුව නිසා කලන්තය,හිසරදය,අධික පිපාසය සහ තාවකාලික වකුගඩු අකර්මණ්‍යතාවය ඇතිවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවක් පෙනී යනවා.

එම නිසා සිදු කළ යුතු හොඳම විකල්පය වන්නේ මෙම අනතුරුදායක දැඩි සූර්ය රශ්මිය කාලය තුළ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව වැනි එළිමහනේ සිදුකරන ක්‍රියාකාරකම් සංවිධානය නොකිර සිටීමයි. එහෙත් අධ්‍යාපන බලධාරීන්ට මෙහි අනතුරු දායක තත්වය තේරුම් ගෙන ඇති බවක් දක්නට ලැබෙන්නේ නැති එක ලොකු කණගාටුවට කරුණක්.

එනිසා ඔබගේ දරුවා අධික සූර්ය රශ්මයෙන් සිදුවන විජලනය හෙවත් තාප ආඝාතයෙන්  (heat  stroke) තත්වයෙන් වැළකීම සඳහා පහත සඳහන් උපක්‍රම අනුගමනය කිරීමට ඔබේ දරුවන් පොළඹවන්න.

  • හැකි තරම් සෙවණක රැඳී සිටින්න
  • හැකි සෑම වෙලාවකම හිස් ආවරණයක් පළඳින්න.
  • ඔබ රැඳී සිටින්නේ පාසල් පන්ති කාමරය තුළ වුවත් සෑම කාලච්ඡේදයකම අවසානයේදී පන්තිභාර ගුරුවරුන් සහ පාසල් සන්නිවේදන පද්ධති ආධාරය සෑම කාලච්ඡේදයකම වරක් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන මෙන් ශිෂ්‍යයන්ට මතක් කර සිටිම.
  • අවම වශයෙන් පැය භාගයකට වතාවක්වත් ජලය මිලි ලීටර් පනහක් හෝ එයට වැඩි ප්‍රමාණයක් පානය කරන්න.
  •  පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීමක් හෝ මූත්‍රා වර්ණයෙහි වැඩිවීමක්/ තද කහ පාටක් /මූත්‍රා දැවිල්ලක් ඇති වන්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වන්න..

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම පණිවුඩය හැකිතාක් දුරට ඔබගේ මිතුරන් අතර,පාසල් දරුවන් අතර බෙදාහරින්න

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහබාගේ උක්කුවා ඝාතනය කළ අපරාධයේ පැදිකරු වූ හිටපු හමුදා සෙබලා එස්.ටි.එෆ්. වෙඩි පහරින් මරුට….

Next Post

ලංකාවට එන්න සූදානමින් සිටි රජීව් ගාන්ධි ඝාතකයා ඉන්දියාවේ රජීව් ගාන්ධි රෝහලේ දි මියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.