සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යක්ෂ මණ්ඩලය  දන්නෙත්  නෑ… සභාපති  ලොතරැයි මුද්‍රණ මිල අත්තනෝමතිකව  අඩු කරලා… රාජ්‍ය මුද්‍රණ සංස්ථාව කෝටි ගණනක් පාඩු ලබයි…

by editor
සැප්තැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

රාජ්‍ය මුද්‍රණ සංස්ථාව විසින් මුද්‍රණය කරණු ලබන ලොතරැයි පත් සඳහා එක් ලොතරැයි පතකින්  සංස්ථාවට ලැබිමට නියමිතව ඇති මුදල ශත 49ක මුදල කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව හිටපු සභාපතිවරයා විසින්  අත්තනෝමතික ලෙස ශත 44 තෙක් ( දල වශයෙන් 11%ක්) පහළ දැමීම හේතුවෙන් 2021 හා 2022 දෙවසර තුළ      රුපියල්  එක්කෝටි  අනුඑක් ලක්ෂ, විසි අටදහස්, පන්සිය අසු අටක (19,128,588) ආදායමක් අහිමිවි  ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තමන්ගේ අභිමතය මත මෙම මිල පහළ දැමීම කර අත්තේ වර්ෂ 2021 සහ 2022 වසරවල රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති ධූරය දැරූ පුද්ගලයා විසිනි.

මේ නිසා 2021 වර්ෂයේ දී පමණක්  සංස්ථාවට  අහිමිවු ආදායම රුපියල්  එක්කෝටි, දහඅට ලක්ෂ, අනූ නව දහස්, හයසිය තුනකි (11,899,603)කි.

2022 වර්ෂයේ අහිමිවු ආදායම රුපියල්  හැත්තෑ දෙලක්ෂ, විසි අට දහස් නවසිය අසූ පහකි (7,228,985).

නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරමින්  මෙම   මුදල නැවත අයකරගැනීමට කඩිනමින් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉදිරියේ දි මෙවැනි සිදුවිම් නොවීමට  අවශ්‍ය අභ්‍යන්තර පාලන ව්‍යුහය  ශක්තිමත් කළ යුතු බවට විගණනය මගින් නිර් දේශකොට තිබේ.

මේ පිළිබද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2020 හා 2021 යන වර්ෂවලදි සංස්ථාවේ සභාපතිවරයා විසින්  අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව  අදාල අඩුකිරීම සිදුකොට ඇති බවය.

එසේ අහිමි වු ආදායම නැවත ලබාගැනිම සඳහා  පසුව ලිඛිතව දන්වා ඇති නමුත්  එම මුදල ගෙවීමට කටයුතු  නොකරණ ලද බවද  කළමණාකරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

රාජ්‍ය මුද්‍රණ  සංස්ථාව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාකිලංගමුවේ සංජීවගේ කල්ලියේ පාතාලයින් 23ක් ඉන්නේ ඩුබායිවල… ප්‍රශ්න කිරීමේ දී හෙළි වෙයි!

Next Post

මහ කන්නයේ ජල කළමනාකරණ කමිටුව රැස්වීමට කෘෂිකර්ම ඇමතිත් නෑ… ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීනුත් නෑ… වාරිමාර්ග ඇමති රොෂාන්ට යකා නගී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.