අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සමන් රත්නප්‍රියට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ මාධ්‍ය පාටිය දාන්න  සල්ලි දුන්නේ මිනී මරු ඖෂධ සමාගම්…. පුබුදු ජයගොඩ හෙළි කරයි!

by editor
අගෝස්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, සියලුම මාධ්‍ය ප්‍රධානීන්, සෞඛ්‍ය ප්‍රවෘත්ති ආවරණය කරන මාධ්‍ය වේදීන් ඇතුළු 150කට ආසන්න පිරිසක් සඳහා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ අද සංවිධානය කර ඇති සුපිරි සාදය වෙනුවෙන් මුදල් වැය කරනු ලබන්නේ කවරෙක් දැයි පරීක්ෂණයක් මගින් සොයා බැලිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

ඖෂධ නියාමන අධිකාරී පනත සහ වෛද්‍ය සභා පනත මුලුමනින්ම අහෝසි කර ක්ෂේත්‍රය වෙළෙඳපල වෙත නිරාවරණය කරන බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරද්දී ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවයේ අඩු පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව පනතක් මාස හයක් තුළ ගෙනන බව ප්‍රකාශ කළ ආකාරය සිහි කරන අධ්‍යාපන ලේකම්වරයා මේ සූදානම් වන්නේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ව්‍යසනයට ලක් කරන දුෂ්ඨ ව්‍යාපෘතියක් සධාරණීකරණය කිරීමට අවශ්‍ය මාධ්‍ය අවකාශය සපුරා ගැනීම බව කීවේය.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ කාශ්‍යප ශාලාවේ පැවැත්වෙන මෙම සාදය සඳහා මුදල් වියදම් කර ඇත්තේ මේ රටේ පහුගිය වකවානුව තුළ බාල ඖෂධ ගෙනැවිත් මිනී මරන ලද ඖෂධ සමාගම් බව තමන්ට ලැබී ඇති විශ්වාසවන්ත සාධකවලින් හෙළි වී තිබෙන බව පුබුදු ජයගොඩ පැවසුවේය.

“ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් කියලා කියන සමන් රත්නප්‍රියට  ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ  150කට  රෑ කෑමක් දෙන්න සල්ලි කොයින් ද?… අපට තියන සියලුම ආරංචි අනුව   බාල ඖෂධ ගෙනත් මිනී මරුපු සමාගම් තමයි මේ සාදයට වියදම් කරන්නේ”

සමන් රත්නප්‍රිය කොයින් ද මේ සල්ලි හෙව්වේ. කෙහෙළිය රඹුක්වැල්ලට කවුද මේ සල්ලි දුන්නේ කියලා වහාම විමර්ශනයක් අවශ්‍යයයි. ඔවුන් පැහැදිලි කළ යුතුයි මොකක්ද වෙන්නේ කියලා.”

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“මාධ්‍ය වේදීන්ගේන් මාධ්‍ය ප්‍රධානීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මිනී මරුවන්ගේ සල්ලි වලන් කන්න යන්න එපා කියලා.”

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳෙයි…

Next Post

එහෙම බිලක් තියනව ද?… නාමල් වෙනුවෙන් ලේකම් ලංවිම සභාපතිගෙන් අසයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.