අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසේ!

by editor
මාර්තු 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරතෙල් හිඟය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (20) සිට යළිත් වරක් නතර කරන බව වෘත්තීය සමිති හෙළි කරයි.

සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු  ආනන්ද පාලිත කියා සිටියේ අද මධ්‍යම රාත්‍රිවෙනු පසු තුන්වන වරටත් පිරිපහදු කිරීමේ කටයුතු නතර වීමට නියමිත බවය.

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක තෙල් පිරිපහදු  වසා දමා නොමැති නමුත් ලංකාවේ එය සිදු වූ බව ඔහු මාධ්‍යයට කීවේය.

විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක තෙල් පිරිපහදුවක වටිනාකම වැඩි බව ප්‍රකාශ කළ ඔහු ඉන්ධන පරිභෝජනයෙන් වැඩිම ඩොලර් ප්‍රමාණයක්  විදේශවලට ගලා යන බව  රජය ප්‍රකාශ කරන්නේ නම් පිරිපහදුවල මෙහෙයුම් නතර කිරීම අනුවණ ක්‍රියාවක් බවද  ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවීම පසුගිය කාලයේ විදුලිය විසන්ධි වීමට හේතු වූ බව ද පාලිත පැවසීය. පිරිපහදුව මඟින් රටේ බලාගාරවල ඉන්ධන ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන බව කියමින් මෙහෙයුම් නැවැත්වීම දිගු කාලයක් විදුලිය කප්පාදු කිරීමට හේතු වනු ඇතැයි ඔහු පැවසීය.

යුක්රේන රුසියානු අර්බුදය හේතුවෙන් බොරතෙල් හිඟයක් ඇති වූ බවට මතයක් නිර්මාණය කිරීමෙන් වළකින ලෙස ද ආනන්ද පාලිත මේ අතර රජයට පවසයි. ඔහු පෙන්වා දෙන්නේ    පිරිපහදුව මර්බන්, ඉරාන හෝ අරාබි  බොරතෙල් භාවිතා කරන නමුත් රුසියානු බොරතෙල් භාවිතා නොකරන බවය. නමුත් රජය රුසියාවේ ඇති වූ ගැටුම සපුගස්කන්ද මෙහෙයුම් අත්හිටුවීමට හේතුවක් කර ගත්  බවත් ඔහු කියයි.

මෙම මෙහෙයුම් අත්හිටුවීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ ලේකම්වරුන්ගේ දූෂණ හා අකාර්යක්ෂමතාව හේතු වූ  බව වෘත්තීය සමිති කල් ඇතිව පැමිණිලි කළද රජය කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වූ බව ද ඔහු කීවේය.

 

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ණය ගනුදෙනුවෙන් පසු ශ්‍රී ලංකාව යළි චීනයෙන් ණයක් ඉල්ලයි!

Next Post

ප්‍රභූවරයෙකුගෙන් “එපොයින්මන්ට් එකක්“ ගන්න ඥානාක්කාගේ දේවාලයට යන රටේ දළ කාරයෝ!!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.