අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා තිරණය කර ඇත.
අදාළ අති විශේෂ අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව ආරංචි මාර්ග පවසයි.
නව පාර්ලිමේන්තු සැසිවාරය පෙබරවාරි මුල් සතියේ ආරම්භ වීමට නියමිතයි.