බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසම මගේ නිලධාරින්ට තර්ජනය කර ලිපි දෙකකට අත්සන් අරන්… මානව හිමිකම් කොමිසමට එරෙහිව ක්‍රියා කරනවා… ඇමති කාංචන කියයි!

by editor
ජනවාරි 27, 2023
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති රැස්වීමකට සහභාගී වූ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් එකඟ නොවූ ලිපි ලේඛන දෙකකට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බලපෑම් කර අත්සන් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

මේ සිද්ධිය සම්බන්ධව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන්ව දැනුම්වත් කළ බව පවසන අමාත්‍යවරයා අද (27) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් මෙසේ නිලධාරීන්ට බලපෑම් කළ කර ඇති බවත්, ඔවුන්ට සිර දඬුවම් දෙන බවට තර්ජනය කර අදාල ලිපි ලේඛන දෙකකට අත්සන් කරගෙන ඇති බවත්ය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් දැනටමත් නීතිමය අදහස් ලබාගෙන ඇති බවත්, සිදුවූ සිදුවීම් පිළිබඳව ලිඛිතව ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍ය කාංචන විජේසේකර එම ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.

මෙම තත්ත්වය ඊයේ (26) ජනාධිපතිවරයාට දන්වා සිටි බවත්, එය ලිඛිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

1) I was informed by Sec Min of Power & Energy that the officials that took part in the discussion with Human Rights Commision has informed that they had been pressurized to sign 2 documents that they did not agree by 2 members of HRC & was threatened with jail sentences.

— Kanchana Wijesekera (@kanchana_wij) January 27, 2023

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ….

Next Post

නියෝගවලට ගරු කරන්නෙ නැතිනම් මානව හිමිකම් කොමිසමක් මොකට ද?. විදුලිබල මණ්ඩලයට නඩු දාන බව මානව හිමිකම් කොමිස කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.