සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල මරණ 02ක් අද දිනට වාර්තා කළේය. මිය ගිය එක් පුද්ගලයෙක් දෙහිවලය. 60 හැවිරිදිය. අනෙක් මරණකරු කාන්තාවකි. පදිංචිය අලව්ව ප්‍රදේශයේය. 78 හැවිරිදි ය. මේ වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය මුලු පුද්ගල මරණ සංඛ්‍යාව 219කි.
අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 521ක් වාර්තා වූයේය. වාර්තා වූ සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරෙනි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 42229කි.
මේ පිළිබඳ රජය නිකුතු කළ සියලු නිවේදන පහත දැක්වේ.