අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 501ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මේ සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ය. ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 74371කි.
මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.








