කොවිඩ් ආසාදිත පුද්ගල මරණ කැපී පෙනෙන ලෙස අඩුවෙමින් යන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වාර්තා කළේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 51කි.
ඒ පුරුෂ 29ක් හා කාන්තා 22ක් වශයෙනි. යයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 41ක් වාර්තා විය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12 731කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.








