කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 135ක් සෞඛ්‍ය අධයක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ පුරුෂ 71ක් සහ කාන්තා 64ක් ලෙසිනි.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 109 වාර්තා විය. මේ වනවිට රජය නිල වශයෙන් රට තුළ වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11, 702කි.
රජය මේ පිළිබඳව නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ..