අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අපේ ආණ්ඩුවේ“  පරිසර පොලිස් ලොක්කා පරිසර අපරාධයක් කළ පොහොට්ටු  නාගරික  මන්ත්‍රිනිය නඩු නැතිව බේරයි!

බලපෑම් කර පරිසර අපරාධකරුවන් ගලවා ගත් තුන්වන අවස්ථාව මෙයයි...

by editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
නාගරික මන්ත්‍රීවරිය විසින් විනාශ කරමින් සිටි වගුරු බිම් භූමිය...

නාගරික මන්ත්‍රීවරිය විසින් විනාශ කරමින් සිටි වගුරු බිම් භූමිය...

Share on FacebookShare on Twitter

මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩමක් නීති විරෝධී ආකාරයෙන් ගොඩ කරමින් සිටි පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනියක්     ඉඩම් සංවර්ධන සංස්ථාවේ නීතිය බලාත්මක කිරීම් ඒකකය විසින්   පොලිසිය වෙත භාර දුන් අවස්ථාවේදී  පොලිසියේ පරිසර අංශයේ  ඉහළම නිලධාරියෙකුගේ   බලපෑම මත ඇයව අත්අඩංගුවට ගැනීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම නිලධාරියා මැදිහත් වීමෙන්  බේරී ගියේ  ජාඇල ඉඳිපිටිය ක්‍රිඩාංගණයට සහ අධිවේගී මාර්ගයට සමීපව පිහිටි ඉඩමක්  නීති විරෝධි ආකාරයෙන් ගොඩ කරමින් සිටියදී  අත්අඩංගුවට පත් නාගරික මන්ත්‍රීවරියකි.  එම පරිසර අපරාධය සිදුවන ස්ථානය   ඊයේ (15) ඉඩම් සංවර්ධන සංස්ථාවේ බලාත්මක කිරීමේ ඒකකය විසින් වටලනු ලැබූ අවස්ථාවේ මේ සිදුවීම සිදු වී තිබේ.

ඒ අවස්ථාවේදී මෙම නාගරික මන්ත්‍රිනිය    අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කඳාන පොලිසියට භාර දීමට එම ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ මෙම නාගරික මන්ත්‍රීවරිය පරිසර ඒකකය භාර පොලිසියේ ඉහළ නිලධාරියකුට මෙම සිදුවීම පිළිබඳව වාර්තා කර තිබේ. ඊට පසු මෙම පොලිසියේ පරිසර අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දුරකථනය ඔස්සේ මෙම සිදුවීමට මැදිහත් ව  ඇය අත්අඩංගුවට ගැනීමකින් තොරව නිදහස් කරන ලෙස පොලිසිය වෙත බලපෑම් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ඇය නිදහස් කිරීමට  කඳාන පොලිසියට සිදු වී ඇත.

පරිසරයට හානි කරන පුද්ගලයන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී පොලිසියට බලපෑම් කළ මෙම පොලිස් පරිසරය නියෝජනය කරන ඉහළ පොලිස් නිලධාරියා මෙවර මෙලෙස අත්අඩංගුවට ගැනීමට බාධා කළ තුන්වැනි අවස්ථාව බවද සඳහන් වේ.

මීට පෙරද නීති විරෝධී ඉඩම් ගොඩ කිරීමේ අවස්ථා දෙකකදී  අදාළ සැකකරුවන්ද ඔහුගේ බලපෑම් මත මුදා හැරීමට පොලිසියට  සිදුව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑතකදී කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල පරිසර විනාශයට එරෙහිව  තරුණ තරුණියන් පිරිසක් දැවැන්ත සිතුවමක් ප්‍රදර්ශන කරමින් සාමකාමී  විරෝධතාවයක් කළ අවස්ථාවේ දී නිල ඇඳුම ඇඳගෙන   ප්‍රසිද්ධ  මාධ්‍ය හමුවේ  “මේ අපේ ආණ්ඩුව“  යැයි  ප්‍රකාශයක් ලබා දී දැඩි කතා බහට ලක්වූ නිලධාරියා මොහු බව   පොලිස් ආරංචි මාර්ග කීවේය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් ඉල්ලා අස්වුණු හේතුව කියයි…

Next Post

අද කොවිඩ් මරණ 135යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.