සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 118ක් වාර්තා කළේය.
ඒ කාන්තා 57ක් හා පුරුෂ 61 වශයෙනි.
වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 95ක් ඒ අතර විය.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11820කි.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.