රජය කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 09ක් වාර්තා කරන්නේය.
කරඳන ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙක්, අවිස්සාවේල්ල ප්‍රදේශයේ 72 හැවිරිදි පුද්ගලයෙක්, රුවන්වැල්ල ප්‍රදේශයේ 75 හැවිරිදි පුද්ගලයෙක්, දේවාලගම ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක්, මාවනැල්ල ප්‍රදේශයේ 79 හැවිරිදි පුද්ගලයෙක්, යක්විල ප්‍රදේශයේ 33 හැවිදි පුද්ගලයෙක්, වලපනේ 57 හැවිරිදි පුද්ගලයෙක්, රත්නපුර 68 හැවිරිදි පුරුෂයෙක්, හා කුලියාපිටිය 69 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 687ක් බව රජය කියන්නේය.
මේ පිළිබඳව රජය නිකු ත්කළ වාර්තාව මෙසේය.