සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුවණ තීන්දුවක් නිසා ජාතික රෝහල බිහිසුණු කොවිඩ් අනතුරක! රෝහල් ආරංචි මාර්ග කියයි..

අසාධ්‍ය රෝගීන් සියලු දෙනාටම මරණ වරෙන්තු ලියන වැඩක්... රෝහල් කාර්ය මණ්ඩලය නොසන්සුන්...

by editor
මැයි 1, 2021 - Updated on මැයි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලවෙත ඇතුළත් කරන රෝගීන් සියලුම දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව  වාට්ටු තුළදී සිදුකිරීමට හෙට (2) සිට පියවර ගෙන ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ වාට්ටුව තුළ දී සිදුකරන රැපිඩ් පරික්ෂාවෙන් අනතුරුව එම රෝගියා ආසාදිතයෙකු වන්නේ නම් ඔහු හෝ ඇයව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට කටයුතු කරන බවද සඳහන් වේ.

 මේ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා රෝහල්වල සියලුම ඇඳන් පිරී යෑම නිසා රෝගීන් ජාතික රෝහල තුළම රඳවා ගැනීමට සිදුවී තිබේ. එම රෝගීන් සඳහා රෝහල තුළම වෙනත් වාට්ටු දෙකක් වෙන් කිරීමට ද සැලසුමක් ඇතැයි වාර්තා වේ. 

මේ තීරණය හේතුවෙන් කොවිඩ් වයිරසය ආසාදනය නොවී වෙනත් රෝග සදහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි මේ සම්බන්ධයෙන් රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් විමසු කළ ඔහු සදහන් කළේ මෙතෙක් කලක් ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන් වාට්ටු වෙත යැවීමට පෙර  අංක 24, 31, 15, සහ 14 යන වාට්ටුවල රඳවා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකර අනතුරුව ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් අදාළ ප්‍රතිකාර වාට්ටුවෙත යැවීමට කටයුතු කරන බවත් ආසාදිතයින් ලෙස හදුනා ගන්නා රෝගීන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යැවීමට කටයුතු කල බවත්ය.

මේ අනුව සාමාන්‍ය වාට්ටුවල වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින්ගේද ජීවිත ආරක්ෂා වුණ නමුත් සෞඛ්‍ය බලධාරීන් මේ වන විට ගෙන තිබෙන අදූරදර්ශී තීරණය හේතුවෙන් සාමාන්‍ය රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි ඔහු  සදහන්‌ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිට පිට  03වන දිනයටත් කොවිඩ් ආසාදිතයන් 1500 ඉක්මවයි..

Next Post

අද කොවිඩ් මරණ 09ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.