අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද උදේ හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ දී වන අලි ප්‍රහාරයකින් ලොරි රියදුරෙක් මරුට…

මහ පාරේ ගිය රථයට ප්‍රහාරය එල්ල වන්නේ බහරණ 7 කණුව දේවාලය අසල දී...

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

කුඩා ඩිමෝ බට්ටා ලොරි රථයකින් පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගය ඔස්සේ   දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කෙසෙල් හා කොස්    රැගෙන යමින් සිටි පුද්ගලයෙක්  පොළොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ 7 කණුව දේවාලය ආසන්නයේදී අද උදෑසන 6ට පමණ හබරණ කැලේ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙන්   මිය ගොස් තිබේ.

මින්නේරිය පොලිසිය  පවසන්නේ  මෙම වන අලි පහරදීමෙන් මියගොස්  ඇත්තේ වෙළඳාම ජීවන වෘත්තිය කරගත්   පොලොන්නරුව 4 ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි අහිංසක  පුද්ගලයෙක් බවය.

එම කුඩා ලොරි රථය මින්නේරිය දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වී ඇති අවස්ථාවේ එක්වර වන අලියෙකු ලොරි රථය ඉදිරිපිටට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු කලබලවීම හේතුවෙන් මාර්ගයේ ලොරි රථය එකවර නතර වී ඇත.

ඉන් අනතුරුව ඔහු ලොරි රථයෙන් පැනගොස් බේරී ඇති අතර පසුව වන අලියා විසින් ලොරි රථය ඒ අසල පිහිටි හබරණ රක්ෂිතයේ බෑවුමකට පෙරලා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් අනතුරුව වන අලියා විසින් ලොරි රථයේ ගමන් කල පුද්ගලයාට පහර දී ඝාතනය කර  ඇති බව පොලිසිය කියයි.

වන අලියා පහරදීමෙන් ලොරි රථය හබරණ රක්ෂිතයේ බෑවුමකට පෙරලීගොස් තිබූ අතර එහි රැගෙන යමින් තිබූ කොස් කෙසෙල් රක්ෂිතය පුරා විසීරී ගොස් තිබිනි.

වන අලි පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හිඟුරක්ගොඩ මූලික රෝහලේ තබා ඇති අතර මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිගාවත්ත දුම්රිය අංගනයේ ධාවනයට සූදානම් කළ දුම්රිය මැදිරිවල විදුලි රැහැන් කපාගෙන යන විදුලි කාර්මිකයෙක් ලක්ෂයක විදුලි රැහැන් සමග දුම්රිය ආරක්ෂකයින්ට කොටු!

Next Post

ගම්පහ දිස්ත්‍රික්කයේ පොසොන් දන්සල් 1000ක්… හෙට සිට දන්සල් පරික්ෂා කිරීම් අරඹයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.