අදත් පැය 03ක කාලයක් විදුලිය විසන්ධි වේ. පැය තුනක විදුලි විසන්ධි කිරීම යළි ආරම්භ වන්නේ නොරොච්චෝල ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය විමත් සමගය. එහෙත් මේ වනවිට එම ජනන යන්ත්‍රය සක්‍රීය කර ජාතික විදුලි බල පද්ධතිය වෙත එක්කර තිබේ.
අද විදුලි විසන්ධිය සිද්ධ වන්නේ මෙසේය.








