මහජන උපයෝගීතා කොමසමේ අවසරය සහිතව විදුලි බල මණ්ඩලය අද (23) දිවයිනේ කලාප 08කට පැය 06ක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇත.
ඒ අනුව P සිට W දක්වා කලාප අට සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 04යි මිනිත්තු 30ක කායලක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැයයි මිනිත්තු 50 කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරේ.
A සහ L දක්වා වූ කලාප 12 සඳහා අද පැය 05ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිතය.
එම කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දකාවා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ඇත.







