සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඟුණකොලෙන් පැන්න  ගංජා නාලක දින 17කට පසු  දිඹුලාගල දී අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් රෝහල්ගත කර සිටියදී මීට දින කිහිපයකට පෙර පැන ගොස් සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මෙන්ම දේපල හා මුදල් මංකොල්ල කීපයකට, සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වූ ගංජා නාලක නැමැත්තා දිඹුලාගල බඳනාගල ප්‍රදේශයේදී අද (18 )  අත්අඩංගුවට ගත්බව සිරිපුර පොලිසිය කියයි.

අයිස්, ගංජා, හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකට මෙන්ම මුදල්  කොල්ල කෑම් කීපයකට පොලිස් අත්අඩංගුවට පත්ව අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරගත කර සිටියදි හදිසියේ ඇතිවූ රෝගීන් තත්ත්වයක් නිසා ඔහු රෝහල්ගත කර තිබිණි.

ඉකුත් පළවෙනිදා ඔහු රෝහලින්  පැනගියේය.  අනතුරුව දින 17 කින් පසු සැකකරු   බසයකින් තම ගමට පැමිණෙමින් සිටියදි ලද තොරතුරක් අනුව  පොලිස් අත්අංගුවට පත් වී තිබේ.

මෙම සැකකරු දිඹුලාගල නුවරගල ප්‍රදේශයේ පදිංචි    44 වියැති    පුද්ගලයකු බවත් ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  කාන්තාවන් මුලාකරමින් ව්‍යාජ  විවාහ රැසක් සිදුකර ඇති බවත්, වෛද්‍යවරයකු ලෙස පෙනී සිට, රෝහල් සංකේතය වාහන ඉදිරිපිට දවටා ගනිමින්, වෙද නලාව ද ගෙලේ රඳවාගෙන තණමල්විල සිට කොළඹ දක්වා ගංජා ප්‍රවාහනයය කිරීමට සම්බන්ධ අයකු ලෙස  පොලිස්   අත්අඩංගුවට පත්වූ අයෙකු බවත් සිරිපුර පොලිසිය කියයි.

මෙම අපරාධකරු අවුරුදු 15 ක කාලයකදි සිදුකළ ගංජා අලෙවියෙන් රුපියල් කෝටි 48ක පමණ මුදලක් උපයාගෙන ඇති බවට පොලිසියට පාපොච්චාරණය කර ඇති බව සිරිපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක, ආර්.එම්.එස්,අයි. රාජපක්ෂ  අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වාගේ උපදෙස් පරිදි වැලිකන්ද ප්‍රදේශ භාර පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාලගේ මෙහෙයවීමෙන් සිරිපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක, ආර්.එම්.එස්,අයි. රාජපක්ෂ, අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් සැරයන් 37129 බන්දුල, පොලිස් සැරයන් 37130 රාජපක්ෂ ,82676 ගුණසේකර, 82465 තිලකරත්න, පොලිස් කොස්තාපල්වරු මෙම වැටලීම සිදුකළහ,

අත්අඩංගුවට ගත් සැකකරු 18 වෙනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිරිපුර පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතනය වුණ දිනේෂ් ෂාෆ්ටර් බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රබල සාක්ෂිකරුවෙක් වූ හැටි!

Next Post

“ගෘහ සේවිකායන්“ රට යවන එක මාර්තුවේ නවත්වා “ ගෘහ පාලන සහකාරවරියන්“ රට යවනවා- ඇමති මනුෂ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.