කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමට එරෙහි වරාය සේවක වෘත්තීය සමිති දියත් කළ වැඩ වර්ජනය අතර තුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග වීරකැටි කාල්ටන් නිවසේ දී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථකව නිමා වූ බව වරාය වෘත්තීය සමිති මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
වර්ජනය සම්බන්ධව අවසන් තීරණය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව වාරාය වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.