අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති මෝදිට, රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයක් සඳහා ධවල මන්දිරයට ආරාධනා

by Lankasara News
ජූනි 24, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හා ආර්යා ජිල් බයිඩන්ගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි, ධවල මන්දිරයේ පැවැත්වුණු රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සහභාගී වූයේය. එම අවස්ථාවට තාක්ෂණික ලෝකයේ නමක් තැබූ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන මුකේෂ් අම්බානි හා ගූගල් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ සුන්දර් පිචායි හා ඇපල් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ටිම් කුක් ද සම්බන්ධ වූහ.

එක්සත් ජනපද ජනාධිපති හා ආර්යාව, මොනරුන්ගෙන් හා නෙළුම් මල්වලින් සරසා ඇති ධවල මන්දිරයට අගමැති මෝදිව පිළිගනිමින් නිර්මාංශ රාත්‍රී ආහාර වේලක් පිළිගැන් වූ බව එන්ඩීටීවී වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට පෙර, අගමැති මෝදි ඕවල් කාර්යාලයේදී ජෝ බයිඩන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් පසු එක්සත් ජනපද කොංග්‍රසය ඇමතීය. නරේන්ද්‍ර මෝදි එක්සත් ජනපද කොන්ග්‍රසය අමතමින් යුක්රේනය, ත්‍රස්තවාදය, එක්සත් ජනපදය සමඟ ආරක්ෂක සබඳතා සහ තවත් බොහෝ දේ ගැන කතා කළේය.

මෙය අග්‍රාමාත්‍ය මෝදි විසින් ඒකාබද්ධ රැස්වීමක් අමතා කළ දෙවන දේශනයයි – මෙය ඉන්දියානුවෙකු සඳහා වූ පළමු සහ ලෝක නායකයින්ට දුර්ලභ ගෞරවයකි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මීට පෙර, ඇන්ඩෲස් ගුවන් කඳවුරේදී අගමැති මෝදි උත්සවාකාර පිළිගැනීමකින් සහ ගෞරවාචාරයකින් පිළිගනු ලැබීය.

Share69Tweet43
Previous Post

ටයිටැනික් දකින්න ටයිටන් සමග ගොස් මුහුදු පත්ලේ අතුරුදහන් වූ පස්දෙනාගේ විස්තරය…

Next Post

කෝටි 178ක අලුත්ම වාහන ඇතුළු උපකරණ තොගයක් නිශ්ප්‍රයෝජනව STF කඳවුරු 03ක… විගණනය හෙලි කරයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.