බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති පන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න  විපක්ෂය රැස්වේ… ජාතික ජන බලවේගය විපක්ෂ රැස්වීම මග හරී…

by editor
ජූලි 6, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් පොදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නන්වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීමට ඊයේ (05) සවස රැස් වූ විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත.

ජාතික ජන බලවේගය හැර විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂවන  සමගි  ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් ද මේ රැස්වීමට එක් විය.

පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා සියලු පක්ෂවලින් සමන්විත කමිටුවක්  පත් කරගෙන ඇති අතර එහි කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල පත් කරගෙන ඇත.

වත්මන් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කර ඒ වෙනුවට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නිශ්චිත කාලයක දී මහා මැතිවරණයකට යෑමට මෙම වැඩපිළි‍වෙළේ තවත් එක් අරමුණක් බව සාකච්ඡාවට සහභාගි වූ පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසුවේය.

මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස ජාතික ජන බලවේගයට ආරාධනා  කළ ද ඔවුන් ඒ සඳහා සහභාගී නොවීම ගැන කණගාටු වන බවත් ඔවුන් නොමැතිව වුවද වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් එම නායකයා වැඩිදුරටත් කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරය පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා වෙත ලබා දෙන බවත්,  මේ ආණ්ඩුව යටතේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු වැදගත් කරුණු රාශියක් පිළිබඳව කටයුතු කිරීමට මේ වනවිටත් සැලසුම් කරමින් සිටින බවත් එම පක්ෂ නායකයා වැඩි දුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුර්කිය ගුවන් මෙහෙයුම් හිටිවනම අත්හිටුවයි… ශ්‍රී ලාංකික සිසු පිරිසක් ඇඳ වත පිටින් දින ගණනක් ස්ථාන්බූල් ගුවන් තොටුපලේ…

Next Post

හිරුණිකා ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසල විරෝධතාවයක් අරඹයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.