සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්කා පෙන්නා නංගි දීලා අරගලය පාවා දෙන්න එපා…

බටහිර ජැටිය ගැන  ගැන කියන්න ගිය වෘත්තීය සමිති නායකයාට ඇල්ලේ ගුණවංස හිමියෝ කියති    

by editor
ජනවාරි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා එක්ව ඇති වෘත්තීය සමිති සන්ධානය සිය ස්ථාවරය ලිහිල් කොට නැගෙනහිර පර්යන්තය නොදී ඒ වෙනුව බටහිර පර්යන්තය ඉන්දියානු ජපාන හවුල් ව්‍යාපෘතියකට ලබා දෙන බවට එකඟතාව පළ කළේ පොදුජන පෙරමුණේ   වරාය වෘත්තීය සමිතියේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න   ඇතුළු නියෝජිතයන් පසුගියදා බැසිල් රාජපක්ෂ  හමුවී සිදු කළ සාකච්ඡාවකින් පසුව බව වරාය වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණව සිටින වරායේ වෘත්තීය සංගම් එම ක්‍රියා මාර්ගයෙන් ඉවත්ව සුපුරුදු සේවයට යොමු වන ලෙසට එහිදී බැසිල් රාජපක්ෂ   විසින් ඉල්ලීමක් සිදු කර ඇතැයි පැවසෙයි.

කෙසේ වුවද මේ කතා බහේදී නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉදිකිරීම, අයත් කර ගැනීම සහ ආපසු පැවරීමේ (Build Own & Transfer)  පදනම මත ඉන්දීය සහ ජපාන ආයෝජකයන්ට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. මෙම යෝජනාව ගොඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ලියවිල්ලේ ද අඩංගු වන බැවින් එය සිදු කිරීම මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බවට වෘත්තිය සමිති නායකයන්ද එකඟතාව පළ තොට ඇති බව වාර්තා වේ.

මේ අනුව ශ්‍යාමල් සුමනරත්න  ඇතුළු කණ්ඩායමක් ඊයේ  ( 30) මෙම යෝජනාවට දැඩි විරෝධයක් පළ කරන අණ්ඩුවට හිතවාදී භික්ෂූන් වහන්සේ නමක්වන ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී අනාවරණය කර ඇත. එහිදී ගුණවංශ හිමියන් නැගෙනහිර පර්යන්තය සේම බටහිර පර්යන්තයද විදේශිකයන්ට ලබා දී සම්බන්ධයෙන් තම දැඩි විරෝධය පළ කොට ඇති අතර මෙම වෘත්තීය සිමිති නායකයන්ට තම සටන මේ ආකාරයෙන් පාවා නොදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අල්ලේ ගුණවංශ හිමියන් මෙම යෝජනාව විග්‍රහ කර ඇත්තේ අක්කා පෙන්නලා නංගි දෙනවා වැනි යෝජනාවක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

Next Post

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.