බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්කරෙයිපත්තුව උසාවියට ගිනි තිබ්බේ කරුණාගේ ගෝල “දේශමාන්‍ය“ ඉනිය පාරතීගේ කොන්ත්‍රාත්තුවකට!

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගිනි තියලා තියෙන්නෙ දැනට අධිකරණයේ විභාගවෙමින් ඇති තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවක නඩු ගොනු විනාශ කරන්න…

  • ගිනි තැබිය යුතු තැන් සහ ලේඛණාගාර පරිශ්‍රයේ ෆොටෝ කුලී අපරාධකරුවන්ට ඉනියභාරතී වට්ස් ඇප් මගින් එවලා…

අක්කරෙයිපත්තුව අධිකරණ ලේඛනාගාරයේ පසුගියදා ඇති වූ ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ඒ අනුව මෙම ගිනි තැබීම කොන්ත්‍රාත්තුවක් බවත් එය මෙහෙයවා ඇත්තේ කොටි සංවිධානයේ හිටපු නැගෙනහිර නායක , හිටපු අමාත්‍යවරයකු වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුදලිදරන්ගේ සමීපතයකු වන නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය පාරතී විසින් බවත් අක්කරෙයිපත්තුව පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

දේශමාන්‍ය ගෞරවනාමයක් ද හිමි ඉනිය පාරතී මෙසේ අධිකරණයේ ලේඛනාගාරය ගිනි තැබීමට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට විභාග වන නඩු කිහිපයක් පවතින අතර ඊට අදාළ ලේඛන විනාශ කිරීමේ අරමුණින් බව පොලිසිය විශ්වාසය පළ කරයි.

ඔහුට මේ වන විට ඔහු පළාගොස් සැඟවී සිටින අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ද අක්කරෙයිපත්තුව පොලීසිය විසින් පෙරේදා (28) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදි ඉනියභාරතී විසින් ලේඛනාගාරය තිබෙන ස්ථානය සහ විනාශ කළ යතු ස්තාන පැහැදිළිව දැක්වෙන ඡායාරූප වට්ස් ඇප් මගින් තමාගේ ජංගම දුරකතනයට එවූ බවත් ඒ ඔස්සේ අධිකරණ භූමියට පසුගිය 21 වැනදා අලුයම් කාලයේ රහසේ ඇතුළු වී මෙම ගිනි තැබීම කළ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඒ සඳහා රුපියල් 50,000ක් ගිනි තැබීමට පෙර මෙම සැකකරුවන් අතට ලැබී ඇත.

මීට පෙර ඉනියභාරතී කේරල ගංජා ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී ඔහු පොලිස් අණ නොතකා ඔහු සිය ජිප් රථය ධාවනය කරමින් පොලීසිය වෙඩි තබා රථය නවතා අත්අඩංගුවට ගෙන තිබේ. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙවසරකට පසු ලංකාවේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙයි…

Next Post

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.