අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්කරයක කාබනික වට්ටක්කා වගාවෙන් ලක්ෂ 17ක අදායමක් ලැබූ මහවැලි ගොවියෙක්…

by editor
ඔක්තෝබර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

පොලොන්නරුව මහවැලි බී කලාපයේ වැලිකන්ද නාගස්තැන්න ගම්මානයෙ අක්කරයක වට්ටක්කා වගා කළ ගොවිමහතෙකු එම වට්ටක්කා අස්වැන්නෙන් මාස දෙකහමාරක් ඇතුළත රුපියල් ලක්ෂ 17 ක ආදායමක් ලබාගෙන ඇත,

වැලිකන්ද නාගස්තැන්න අංක 03 ඒ ලිපිනයේ පදිංචි 42 වියැති දෙදරු පියකු වන ඩී. චාමර ප්‍රදීප් සේනාරත්න යන අය එලෙස මාස දෙකහමාරක් ඇතුළත වට්ටක්කා අස්වැන්නෙන් ලක්ෂ 17 ක ආදායමක් ලබාගෙන ඇති බව මහවැලි බී කලාපය නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර කෘෂිකර්ම ඩබ්ලිව්.එම්.පී.කේ.විජේසුන්දර සඳහන් කළේය.

තමන් අක්කරයක පමණ වට්ටක්කා වගා කළ බවත්, එම වට්ටක්කා කිලෝ එකක් දඹුල්ල ප්‍රදේශයේට රුපියල් 160 බැගින් අලෙවි කර බවත්, මාස දෙකහමාරක ඇතුළත තමන් එම වට්ටක්කා අස්වැන්නෙන් රුපියල් ලක්ෂ 17 කට ආසන්න මුදලක් ලබාගත් බව වට්ටක්කා වගා කළ ගොවි මහතා වන චාමර ප්‍රදීප් සේනාරත්න  සඳහන් කළේය.

තමන් ඒ සඳහා කාබනික පොහොර භාවිතා කරගත් බවත්, කුකුල් සහ අනෙකුත් පොහොර යොදාගත් බවත් අක්කරයක වට්ටක්කා වගා කිරීමට තමන්ට වැයවූයේ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් බවත් ඔහු කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඩී. චාමර ප්‍රදීප් සේනාරත්න

වන අලි හා වන සතුන්ගේ තර්ජන මැද කාබනික පොහොර වලින්  වට්ටක්කා වගාවක්  සිදුකර අස්වැන්නක් හා රුපියල් ලක්ෂ දාහතක ආදායමක් ලබාගත් පළමු අවස්ථාව මෙය බවත්, වී වගාව පමණක් සිදු නොකර වට්ටක්කා ඇතුළු අතිරේක බෝග වගා කරමින් ඉහළ ආදායමක් ලබාගැනීමට තමන් ආදර්ශයට ගන්නා ලෙසත් සියලු ගොවීන්ගෙන් තමා ඉල්ලා සිටින බවද චාමර ප්‍රදීප් සේනාරත්න   කීවේය.

වට්ටක්කා පලදාව…

තමන් වට්ටක්කා වගාවට අමතරව තක්කාලි, මිරිස්, වී වගාව, සිදු කළ බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර, ඉන්දික රණවීර, මහවැලි බී කලාපය නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළ කලමනාකාර [ කෘෂිකර්ම] ඩබ්ලිව්.එම්.පී.කේ.විජේසුන්දර, මෙන්ම ක්ෂේත්‍ර සහකාර හර්ශ කාංචන, කෘෂිකර්ම නිලධාරී ශාමලී සුරවීර අසේලපුර කොට්ඨාස  කළමනාකාර එච්.එම්.එල්,එස්. බණ්ඩාර    තමන්ට ඒ සඳහා පූර්ණ සහයෝගය සහ උපදෙස් ලබාදුන් බවද චාමර ප්‍රදීප් සේනාරත්න   වැඩිදුරටත් පැවසීය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාකූල ශ්‍රි ලංකාව දෙස ලෝකයම බලා ඉන්න වෙලාවක ව්‍යාකුල අතීතය ගැන ලියවුණු පොත ලෝක අවධානයට ලක් වුණා !

Next Post

රුසියාවෙන් සහන ණයකට තෙල් දෙන්න එකඟ වෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.