බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

20 පාර්ලිමේන්තුවට ගෙන ඒම තවත් කල් යයි…

කෙටුම්පත සංශෝධනයට තවත් කමිටුවක් පත් වේ..

by editor
සැප්තැම්බර් 13, 2020
in දේශපාලන
Sri Lanka, October 25 (ANI): Sri Lanka People's Front party presidential election candidate and former wartime defence chief Gotabaya Rajapaksa and his brother former president and opposition leader Mahinda Rajapaksa looks at the manifesto book during it's launching ceremony in Colombo on Friday. (REUTERS Photo)

Sri Lanka, October 25 (ANI): Sri Lanka People's Front party presidential election candidate and former wartime defence chief Gotabaya Rajapaksa and his brother former president and opposition leader Mahinda Rajapaksa looks at the manifesto book during it's launching ceremony in Colombo on Friday. (REUTERS Photo)

Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්දයෙන් ආණ්ඩු පක්ෂයට එක් ස්ථාවරයට පැමිණීමට නොහැකිවීම නිසා  20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තව දුරටත් ප්‍රමාදවන  තත්වයක් උද්ගත වී තිබේ.

මේ වනවිට කෙටුම්පත් කර තිබෙන 20 වැනි සංශෝධනය තුළ එකඟවිය නොහැකි ගැටලු සහිත කරුණු රැසක් අන්තර්ගතව තිබෙන බැවින් ඒ කරුණු නිවැරදිකර ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගන්නා තෙක් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැළැකී සිටින ලෙස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් පසුගිය සිකුරාදා  අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

දැනට කෙටුම්පත් කර තිබෙන සංශෝධනයට කිසිසේත් තමන්ට එකඟවිය නොහැකි බවත්, ඒ නිසා එහි පවතින ගැටලු පිළිබඳව පුලුල්ව සාකච්ඡා කර ඒ සියල්ල යළි සංශෝධනය කර කෙටුම්පතට එක් කළ යුතු බවත් එම ඇමති කණ්ඩායම අගමැතිවරයාට වැඩි දුරටත් පවසා ඇත.

මේ සම්බන්ධව අගමැතිවරයාගේ ද එකඟත්වය පළ වූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අගමැතිගේ එකඟත්වය පරිදි 20 වැනි සංශෝධන කෙටුම්පතේ අන්තර්ගත කරුණු පිළිබඳව පුලුල්ව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට  පියවර ගත් බවත් ඊට අමතරව ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම සංශෝධනයේ එකඟවිය හැකි හා එකඟවිය නොහැකි  කරුණු පිළිබඳව සංවාදයක් ගොඩනැගීමටත් තීරණය කළ බව එම ඇමතිවරයා වැඩිදුරටත් කීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලබා ගත යුතු නමුත් ගැටලු සහගත තැන් සංශෝධනය නොකරනවා නම් ඒ සඳහා තුනෙන් දෙක ලබාගැනීම අවිනිශ්ඡිත බව ඉහත ඇමති කණ්ඩායම අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

මේ අනුව 20වැනි සංශෝධනයට සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ හා මන්ත්‍රීවරුන්ගේ ගැටලු හා විපක්ෂයේ ආණ්ඩුවට එක්වීමට අපේක්ෂාවෙන් සිටින දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර තිබෙන ගැටලු හා යෝජනා සියල්ල ද සලකා බලා සියලු පාර්ශ්ව පිලිගත හැකි ආකාරයට  20 වැනි සංශෝධන කෙටුම්පත යළි සංශෝධනය කර ප්‍රමාද වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්ග දෙපසට පැල දසලක්ෂයක්

Next Post

නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් කොටින්ගෙන් බේරීමට ගත් ආයුධ අන්තවාදයට සහ කොල්ලකෑමට භාවිත කරලා

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.