අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පොදු ජන පෙරමුණ තුළ දියනොවී ඡන්දය කරන්න ශ්‍රීලනිපය තීරණය කරයි

by editor
මැයි 19, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැක ගනිමින් ඉදිරි මහා මැතිවරණයට මුහුණ දීමට කටයුතු කරන බව ඊයේ (18) රැස් වූ එම පක්ෂයේ මධ්‍යම කාරකසභාව තීරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස කොළඹ ඩාලි පාරේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූළස්ථානයේ දී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විනි.

මධ්‍යඹ කාරක සභාවේ හබුතරයට වඩා වැඩියෙන් මෙම රැස්වීමට සහභාගී වූ අතර එහිදී උද්ගතව ඇතිතත්වය, කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථික වැඩපිළිවෙළ හා ඉදිරි මැතිවරණයකට මුහුන දිය යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිර ජයසේකර පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලුතර දිස්ත්‍රික්කයට සහ තවත් ප්‍රදේශ කීපයකට ඉදිරි මැතිවරණයේ දී තරග කිරීමට නියමිත බවත්, ඒවායේ මැතිවරණ කටයුතු මෙහෙයවන ආකාරය ගැන ආකාරය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධව මතරග කරන දිස්ත්‍රික්කවල මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳවත්මෙහි දී සාකච්ඡා කළ බව ඔහු කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින්  විපක්ෂය ගෙන යන කුමන්ත්‍රණයකාරී වැඩපිළිවෙල පරාජය කර සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් උදෙස් මත මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ වෙන කිසිදු පාර්ශවයක් නොව, ශ්‍රේෂාධිකරණය හා  මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත් මධ්‍යම කාරකසභාවේ දී සාකච්ඡා කළ බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් කිය.

Share69Tweet43
Previous Post

පුද්ගලයින් 22 ක් සාර්ථකව නිරෝධායනය වී නිවෙස්වලට යති

Next Post

ආපදා තත්වයක් තුළ අතිවිය හැකි අවතැන් කඳවුරු සඳහා දැඩි නිරෝධායන නීති

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.