අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

Forces in the South will never allow this system... Provincial Councils will not solve the problems of the Tamil people...

by editor
ජනවාරි 2, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පළාත් සභා ක්‍රමය තුළින් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම් සෙවිය නොහැකි නිසාත් එම ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන නිසාත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) පක්ෂයක් වශයෙන් පළාත් සභා ක්‍රමයට අකැමති බව එම පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද ( 2 ) පැවසීය.

යාපනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් ගෙන යන බවයි.

ඉන්දියාවේ අවශ්‍යතාවය මත ඇතිවූ මෙම පළාත් සභා ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හෝ ජනවාර්ගික ප්‍රශ්නයට කිසිදු විසඳුමක් නොලැබෙන්නේ ඒ තුළ ඇති බලය ස්ථාපිත කොට ඇති ආකාරය දුර්වල වීමත් බලතල ක්‍රියාත්මක කිරීමේදී පැනනගින විරෝධතාත් නිසා බවද ඔහු පැවසීය.

රටේ බහුතරයක් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමට උත්සහ කරණ අතර වාරයේ පළාත් සභා ක්‍රමයේ බලතල උතුරට ලබාදීමට සූදානම් වන කවර හෝ රජයකට වූවද දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් හා බෞද්ධ බලවේග වලින් විශාල විරෝධයක් එල්ල වන නිසා මේ ක්‍රමය කිසිදිනක සාර්ථක නොවන බව පවසන මන්ත්‍රීවරයා මේ නිසා මීට වඩා සුබවාදී වූත් සියළු දෙනාම පිළිගන්නා වූත් දේශපාලන ව්‍යුහයකට යා යුතු බවද සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජයේ ඉල්ලීම මත ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනාවන් ඉදිරිපත් කිරීමට සිදු වූ අවස්ථාවේදී මීට දින කීපයකට පෙර දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කරණ ලද යෝජනා අතරට මේ ක්‍රමය අසාර්ථක බවත් ඊට ගැලපෙන වෙනත් විසඳුම් තම පක්ෂය විසින් ඉදිරිපත් කළ බවත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් අවුරුද්දේ කොළඹ ජාතික රෝහලට අනතුරු 111 ක් වාර්තා වේ…

Next Post

රංජන්ගෙන් සල්ලි දන්සලක් දෙන්න සැලසුමක්…..

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.