අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඉලංකෙයි තමිල් අරුසු කච්චි මහලේකම්ගේ ඉල්ලා අස්වීම පිළිගනී..

ඉල්ලා අස්වීම පක්ෂයට ගැටලුවක් නොවෙයි.... පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා කියයි...

by editor
සැප්තැම්බර් 12, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් කේ. තුරෙයි රාජසිංහම් ගේ ඉල්ලා අස්වීම  පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවත් ඔහු එම තනතුරෙන් ඉල්ලා  අස්වූයේ වෛරී චේතනාවකින් හෝ වෙනත් ගැටලුවක් නිසා නොවන බවත් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා  පැවසීය.

යාපනයේදී  මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ මහලේකම්වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කේ. තුරෙයි රාජසිංහම් ගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට මාවෙයි සේනාධිරාජා  වෙත ලැබී ඇති අතර මාවෙයි සේනාධිරාජා   කියා සිටියේ මේ තත්ත්වය පුදුමයට හේතුවක් නොවන බවයි.

පසුගිය සතියේ වවුනියාවේදී  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඔහු ඉල්ලා අස්වන බව දැණුම් දුන් බවත් ඊට හේතු වශයෙන් ඔහු ඉදිරිපත් කළේ ඉතා දීර්ඝ කාලයක් ඔහු එම තනතුර දැරීමත් දැනට ඔහුගේ අසනීප තත්ත්වය බවත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා  එම තීරණය වෙනස් කරන ලෙස කේ.තුරෙයි රාජසිංහම් ගෙන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලා අස්වීමට ඉතාම සාධාරණ හේතූන් ඉදිරිපත් කළ නිසා සියලු දෙනාම නිහඬ වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහලේකම් තනතුර සදහා ඉතාම ඉක්මනින් කෙනෙකු පත් කිරීමට අවශ්‍ය බව තීරණය කළේ වවුනියාවේදීම බව කී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එය ඉතා ඉක්මනින්ම සිදු කරණ බවද පැවසීය.

 

Share69Tweet43
Previous Post

කොරෝනා සම්බන්ධ ගිලිහුණු අවධානය වැඩි කිරීමට වැඩ පිළිවෙළක්…

Next Post

පළමු විවාහ සංවත්සරය දා නාමල් පිය පදවිය ලබයි…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.