බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස හයක් තුළ දරුණුම සති දෙක! බලවත්ම රටවල් හතේ හයිය ඕනමයි !

ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා අවධාරණය කරයි

by Lanka Sara Editor
මැයි 4, 2021
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

පසුගිය මාස හයක කාලය සැලකීමේදී ගත වූ සති දෙක තුළ ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූ බවත් ඉන්දියාවේ සහ බ්‍රසීලයේ වසංගතය පැතිරීමේ වේගය මේ සඳහා සෘජුවම දායක වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටේරෝස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසයි. ඊයේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ගෝලීය කොවිඩ් -19 වසංගතයෙන් ගැලවීමට ලෝකයේ ධනවත් රටවලින් සැදුම් ලත් G7 කණ්ඩායම නියෝජනය කරන රටවල දායකත්වය අත්‍යවශ්‍යම බව අවධාරණය කළේය.

ඊයේ (03) රාත්‍රියේ ජිනිවා නුවරදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ  ඔවුන් උදව් නොකළහොත්  ලොව පුරා අර්බුදය විසඳිය නොහැකි බවයි.

වසංගතය මැඩ පැවැත්වීමට ඇති බාධක බිඳ දැමීමට අවශ්‍ය එන්නත්, පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා අරමුදල් සැපයීමේ හැකියාව කාර්මික බලවතුන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ලබන ජූනි මාසයේදී 11 වැනිදා බ්‍රිතාන්‍යයේ සත්කාරකත්වය මත  ආරම්භ වන තෙදින සමුළුවේදී මේ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරක් ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් ජී 7 වෙතින් ඉල්ලා සිටියේය.

,ජී 7 රටවල් ලෝකයේ ආර්ථික හා දේශපාලන නායකයින්. ඔවුන් ලෝකයේ බොහෝ එන්නත් නිෂ්පාදකයින් සිටින්නේ ම් රටවන් තුළයි.අපි එන්නත් අර්බුදය විසඳන්නේ මෙම රටවල නායකත්වයෙනි.”මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළ කරුණුවලට අනුව කොරොනා වයිරස් එන්නත්, පරීක්ෂණ සහ චිකිත්සාව සොයා ගැනීම, සංවර්ධනය කිරීම සහ බෙදා හැරීම සඳහා  අවශ්‍ය  මේ වසරේ ඉලක්කය ඩොලර් බිලියන 22ති මේ ඉලක්කය සඳහා තවමත්   ඩොලර් බිලියන 19 ක අඩුවක් පවතී.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙවුණු අලුත් අවුරුදු මාසයේ රිය අනතුරු 1959ක්

Next Post

2020 උසස්පෙළ ප්‍රතිඵල අද

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.