කීර්ති ප්‍රනාන්දු –
අයදුම්කරුවන් තුන් ලක්ෂ හැට අට දහස් අටසියයක් පෙනී සිටී 2020 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) මධ්‍යම රාත්‍රියේ දී නිකුත්වන බව විභාග කොමසාරිස් කාර්යාලය නිවේදනයකරයි.
පසුගිය ඔක්තොම්බර් මස 12 දා 2020 උසස්පෙළ විභාගය පැවැත්විනි.
විභාග මධ්‍යස්ථාන 2648කදී සෞඛ්‍ය අංශ නිකුත් කළ කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුගතව විභාගය පවත්වන ලදී.