අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අපේ රටෙන් කලඑලි බහින මුව ආවරණ විලාසිතා

ලංකාවේ ප්‍රධාන ඇඟළුම් සමාගම් මුව ආවරණ විලාසිතා නිර්මාණ තරගයක

by editor
ජූනි 13, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

රට විවෘත වෙමින්ය. දැන් නිශ්චිත සෞඛ්‍යය පුරුද්දක් ලෙස මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

පාසල් විවෘත වූ පසු පාසල් දරුවන් වෙනුවෙන් ඉහළ ප්‍රමිතියේ මුව ආවරණ නොමිලේ ලබාදීමේ වැඩ පිළවෙළක් රජය විසින් සැලසුම් කර ඇත. ඉහළම ප්‍රමිතියක් සහිත එම මුව ආවරණ මේ  වන විට පුද්ගලික ආයතනයකට ලබා දුන් ටෙන්ඩරයක් අනුව නිශ්පාදනය වෙමිනි. ඒ ප්‍රමාණ තුනකටය.

මේ අප කතා කරන්නට යන්නේ ලංකාවේ ඉහළ පෙළේ ඇඟලුම් සමාගම් මේ වනවිට රටට හඳුන්වා දෙන්නට යන මුව ආවරණ විලාසිතාවන් ගැනය. ලෝකයේ රැල්ලක් වී ඇති මුව ආවරණයේ විලාසිතාව පමණක් නොව, එහි තත්වය,   නිමාව, මිල  මේ වනවිට පුද්ගල සමාජ තත්වයේ ප්‍රකාශනයක් වෙමින් ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන මේ වනවිට සැලසුම් කර ඇති මුව ආවරණ විලාසිතාවන් සමාජයේ විවිධ ස්ථර ඉලක්ක කර ගනිමින් නිර්මාණය වෙමින් තිබේ.

පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය වන මුව ආවරණ බොහෝ විට වර්ණයෙන් ගලපන්නේ ඔවුන් අඳින කමිසයට ය. ලංකාවේ මුලින්ම මුව ආවරණය පිරිමි විලාසිතාවක් ලෙස නිර්මාණය කළේ හමීඩියාස් ආයතනය විසිනි.   අනෙක් බොහෝ  පිරිමි නිමි ඇඳුම් නිශ්පාදකයන් ද මේ වනවිට මුව ආවරණ විලාසිතාවක් සේ නිශ්පාදනය කිරීම අරඹා ඇත.  හමීඩියාස් මුව අවරණ ඔවුන්ගේ නිශ්පාදන සන්නාම අනුව රුපියල් 250 සිට රුපියල් 990 දක්වා මිලකට අලෙවි වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔඩෙල්, කූල් ප්ලැනට් වැනි ආයතන කාන්තා නිමි ඇඳුමේ අංගයක් ලෙස එම ඇඳුමට ගැලපෙන මුව ආවරණය ඇඳුමේ විලාසිතාවට ගැලපෙන රෙදිවලින් නිශ්පාදනය කර ඇත.

එමෙන්ම විලාසිතාවට බෙහෙවින්ම ප්‍රිය කරන නව යෞවන යෞවනියන් ඉලක්ක කරගෙන විශේෂ මුව ආවරණ විලාසිතා නිර්මාණය කිරීමට නිශ්පාදකයෝ පෙළඹී සිටිති. මේ වයස් ඛාණ්ය සඳහා විලාසිතා නිර්මාණය පිළිබඳවම ඉහළ සමාජ ප්‍රතිචාරයක් සහිත කූල් ප්ලැනට් වැනි   ආයතන එම මුව ආවරණ විලාසිතා සඳහා තෝරාගත් රෙදිවල විශේෂ මුද්‍රණයන් සිදු කරයි කරයි. යෞවන වයස් ඛාණ්ඩවල තරුණ තරුණියන්ට  නව යෞවනියන් වෙනුවෙන් රෝස පැහැයෙන් ද රෝස සහ සුදු, රෝස සහ කළු මුද්‍රිත රෙදි වලින් ද මුව ආවරණ සැලසුම් කර තිබේ.

නව යෞවනයන් වෙනුවෙන් ඔවුන් බොහෝවිට තෝරාගෙන ඇත්තේ ඩෙනිම් නිමාව සහිත කපු රෙදි විශේෂයන්ය. කළු, නිල් හා ඒ දෙවර්ණය සුදු සමග මිශ්‍ර කර යෞවනයන් වෙනුවෙන් මුව ආවරණ සැලසුම් කර තිබේ.

මේ ආයතන කුඩා දරුවන් වෙනුවෙන් නිල් සහ රෝස වර්ණයෙන් යුතු ඔවුන්ගේ ප්‍රියතම කාටුන් චරිත මුද්‍රිත මුව ආවරණ නිර්මාණය කර ඇත.

“  ප්‍රමිතියක් සහිත විශේෂ රෙදිවලින් පැලඳූ විට අපහසුවක් නොදැනෙන ආකාරයට තමයි මුව ආවරණ සැලසුම් කළේ. එහි දී මුව ආවරණයේ රැඳවුම් පවා සැලසුමේ විදිහට වර්ණ ගැන්නුවා. එම්බ්‍රොයිඩර් කර හැඩ ගැනුන්වා.“ කූල් ප්ලැනට් ආයතනයේ ප්‍රධාන සැලසුම් ශිල්පිණියක්  කීවාය.

පුද්ගලික පන්ති වාරයට පෙර වෙළෙඳපලට එන මෙම මුව ආවරණය මිල රුපියල් 350ක සීමාවේ වේ.  එමෙන්ම මේ වනවිට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකු, ටෙලකොම් වැනි ආයතනය තමන්ගේ ප්‍රවර්ධන ටී ෂර්ට්  වරණයට ගැලපෙන ආයතනයේ  සන්නාමය මුද්‍රිත මුව ආවරණ භාවිතය අරඹා ඇත.

කෙසේ වෙතත් මුව ආවරණ භාවිතය විලාසිතාවක් සේ සලකා විලාසිතාවට මුල් තැන දිය යුතු පළිවෙතක් නොවේ. එහි පරමාර්ථය සෞඛ්‍යය ආරක්ෂාවය. අවසාන අමුණ අනෙකා වෙනුවෙන් තමන්ගේ පැවැත්ම නිවැරදි කර ගැනීමය. විලාසිතාව තුළ පිළිවෙත් පරමාර්ථ දියකර හැරීමට තරම් කිසිවෙක් අවිඥානික විය යුතු නැත.

Tags: නවතම
Share193Tweet43
Previous Post

ත්‍රී රොද රථ වෘත්තිකයන්ගෙන් රන්ජන්ට විරෝධය…

Next Post

සුනිල් ජයවර්ධන මරා දැමූ විට මහින්ද කහඳගමට මේ තරම් සතුටු ඇයි?

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.