සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී රොද රථ වෘත්තිකයන්ගෙන් රන්ජන්ට විරෝධය…

මලමිනී  උඩින් දේශපාලනය කරන්න එපා... විරෝධය පෑ අය කියති...

by editor
ජූනි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඝාතනය කරන ලද ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ගේ මලමිනිය මතින් දේශපාලනය කර මනාපයක් එකතුකර ගන්න මධ්‍ය සාකච්ඡාවට පැමිණියා යැයි පැමිණ සිටි පිරිසගෙන් චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නිරුත්තරව බලා සිටින්නට සිදුවිය.

රන්ජන් රාමනායක මේ ගැටලුවට මුහුණ දුන්නේ ඊයේ (12) දින සුනිල් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට සම්බන්ද වෘත්තිය සමිති විසින් කොළඹ දී පැවැත් වූ මාධය සාකච්ඡාවට පැමිණ එහි අසුන්ගෙන සිටි අවස්ථාවේ දී ය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානයකරන ලද්දේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසිනි.

සිද්ධියට සම්බන්ධ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බව රන්ජන් රාමානායකට දැන ගැනීමට ලැබී තිබුණේ ඔහුගේ මිතුරෙකු මාර්ගයෙනි. අනතුරුව රන්ජන් විසින් මාධ්‍ය හමුව සංවිධානය කළ රංජිත් විතානගේව දුරකථනයෙන් විමසා සම්බන්ධ කරගෙන තමන්ට පැමිණිය හැකිදැයි විමසා ඇත. ඔහු එම ස්ථානයට පැමිණ තිබුනේ රංජිත් විතානගේ ලබා දුන් අනුමැතියත් සමගය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මධ්‍ය හමුවට ත්‍රිරෝද රථ වෘත්තීය සමිති 10ක පමණ නායකයින් හා නියෝජිතයින් පැමිණ තිබිණි. රංජන්ගේ පැමිණීම ඔවුන් දුටුවේ ප්‍රශ්නකාරී ලෙසිනි.  ඔවුන් සිටියේ රන්ජන් පැමිණ සිටියේ සිය වෘත්තීය සමිති සගයාගේ මලමිනිය මතින් දේශපාලනය කරන්නට යන අදහසකය.

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ වී වෘත්තීය සමිති නායකයන් තිදෙනෙක් සභාව ඇමතූ පසු රන්ජන් රාමානායකට මාධ්‍ය සාකච්ඡාව ඇමතීමේ අවස්ථාව ලැබිණි. ඔහු මාධ්‍ය සාකච්ඡාව සඳහා හිඳගන්නවාත් සමගම එහි සිටි වෘත්තීය සමිති සාමාජිකයෙක් නැගී සිට විමසුවේ “ ඔබට කව්ද ආරාධනා කළේ… මෙතන ඉන්නේ ත්‍රීවිල් රථ රියදුරන්. ඒ අය වෙනුවෙන් හඬ නගන අය. ඔයා ත්‍රීවිලර් එකකවත් ගිහින් තියනව ද?. ඔයාට කිසිම අයිතිියක් නෑ මේකට එන්න. මලමිනී විකුණගෙන දේශපාලනය කරන්න එපා. මේ වැඩේ කරන්න ඉඩ දෙන්න බෑ… කරුණාකර මෙතැනින් යන්න“ යැයි දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

ඔහුගේ ප්‍රකාශ සමග රන්ජන් අසුනෙන් නැගිට අත් දෙක බැඳගෙන ඔහු දෙස බලා සිටියේය. ඒ අවස්ථාවේ නැගී සිටි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ස‍භාපති රංජිත් විතානගේ නැගී සිට කීවේ මන්ත්‍රීවරයාට ආරාධනා කළේ තමන් බවය.

සභාව ඒ සමග එකම ගාලගෝට්ටියක් විය. රන්ජන්ට එරෙහිව හඬ නැගූ වෘත්තිය සමිති සාමාජිකයන් ශාලාවෙන් පිටව ගිය පසු රන්ජන් මාධ්‍ය හමුව ඇමතීය.

Share73Tweet43
Previous Post

ඊ-පත්තරේ සමාජ මාධ්‍යවල යෙදීම නීතිවිරෝධියි – ඉන්දීය නීතීඥයෝ කියති

Next Post

අපේ රටෙන් කලඑලි බහින මුව ආවරණ විලාසිතා

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.