සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංඝ කතිකාවතක් ගෙන ඒමට 2006 සිට ගත් උත්සාහයට කිසිදු රජයකින් සහය ලැබුණේ නැහැ – මල්වතු මහානායක හිමි පවසති!

by editor
ජූනි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

සංඝ කතිකාවතක් රට තුළට ගෙන ඒම සඳහා 2006 වසරේ සිට තමන් වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත්, එහෙත් කිසිවෙකුගේ සහය නොලැබීම හේතුවෙන් එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පවසති.

වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් රටේ බලයේ සිටි නමුත්, එම ආණ්ඩු කිසිවකින් ඊට නිසි සහයක් නොලැබුණු බැවින් සංඝ කතිකාවතක් ගෙන ඒමේ අදහස අත්හැර දැමීමට සිදු වූ බව උන්වහන්සේ වදාළහ. දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට හෝ සංශෝධනයක් ගෙන එන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ ඉන් පසුව බව ද මහානාහිමියෝ සඳහන් කළහ.

සමගි ජනබලවේගය මඟින් පැවැත්වීමට නියමිත මහා සඝ සමුළුව සම්බන්ධයෙන් මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල අද  (08) මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

සංඝ කතිකාවත සකස් කිරීම වෙනුවෙන් මල්වතු මහා නායක නිල ආරමයේදී නිකාය හා පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බව සිහිපත් කළ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, එම වෑයම ව්‍යර්ථ වීමේ බරපතළ ප්‍රතිඵල දැන් සමාජය තුළ දකින්නට ලැබෙන බව ද කීහ.

මෙහිදී අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය සඳහන් කළේ, මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳ සියලු විස්තර දැනුම් දීම සඳහා සජිත් ප්‍රේමදාස ඉදිරි දිනයකදී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැකීමට පැමිණෙනු ඇති බව ද ඇය පැවසුවාය.

RelatedPosts

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මෙරට සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී පෝෂණය වූ බවත්, මේ වන විට සැලසුම් සහගතව මහා සංඝරත්නය අපහසුතාවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරිය මෙහිදී කියා සිටියාය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහා සඝ සමුළුවක් පැවැත්වීමට පක්ෂය තීරණය කළ බව පැවසූ ඇය, සජිත් ප්‍රේමදාස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසු දිනයක් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළාය.

Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සලේ ලා මැරෙන තුරු උපවාස කිරීම රටේ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවය!

Next Post

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

Related Posts

පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.