බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලශක්ති අර්බුදය හමුවේ අභියෝග කළමනාකරණයට රජයේ වැඩපිළිවෙළ ගැන ජනපති කියයි!

by editor
මාර්තු 16, 2026
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ එල්ල වී ඇති බලශක්ති අභියෝග කළමනාකරණය කරමින් රටේ ආර්ථිකය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ විශේෂ සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.

රාජ්‍ය සේවයට නිවාඩු දීමේ යෝජනාවක්

බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා රාජ්‍ය සේවයට එක් දිනක නිවාඩුවක් ලබා දීම හෝ විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම සේවා අවශ්‍යතාව මත නිලධාරීන් කැඳවීමේ තීරණය ආයතන ප්‍රධානීන්ට පැවරීමටත්, ප්‍රායෝගික විය හැකි සෑම අවස්ථාවකම ‘නිවසේ සිට රාජකාරි කිරීමේ’ (Work from Home) ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වී තිබේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා විශේෂ අවධානය

අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ධීවර, කර්මාන්ත සහ කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍රයන්හි සේවාවන් අවම බලශක්ති පරිභෝජනයක් සහිතව පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී වෙන් වෙන් වශයෙන් විමසා බැලුණි. ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ලබා දිය යුතු ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර, ඔවුන්ගේ වාර්තාව අද දිනය තුළම ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

QR ක්‍රමය විධිමත් කිරීම

දෛනික ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමට ද තීරණය විය. ඒ සඳහා අවශ්‍ය දත්ත කඩිනමින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස අදාළ අංශ වෙත දැනුම් දී ඇත. පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, වසන්ත සමරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවයට බදාදා නිවාඩු; පාසල්, සරසවි සහ අධිකරණත් වැසෙයි!

Next Post

ලෝකයම එක මිටට ගිනිගන්නා විට හුණුඩුවක් තරම් රටක සිට….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.