පුවත්

මිත්‍රපාලගේ ලංකේෂ්වරගේ වැලිකන්ද වී මෝලේ ගිනිගැනීමක් ගිනි නිවන ඒකක විසින් පාලනය කරයි!

මනම්පිටිය නිමල් ජයරත්න - ප්‍රකට සහල් ව්‍යාපාරිකයකු වන මිත්‍රපාල ලන්කේෂ්වරගේ වැලිකන්ද සිංහපුර පිහිටි වී මෝල් සංකීර්ණයේ  අද ( 24 )...

මහපොළ ලොතරැයි වංචාව: වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මහපොළ මාර්ගගත (Online) ලොතරැයිය සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම...

ගල් අඟුරු ටෙන්ඩරයෙන්  ආණ්ඩුවට කෙළවුනා ද?… මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව දුන් පිළිතුර කියවන්න!

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව ගැටලුව ආණ්ඩුව පෙරළා දැමීමට තරම් ප්‍රබල දූෂණ සහිත ගනුදෙනුවක් ලෙස විපක්ෂය සමාජ මතයක් ගොඩනගමින් ඇත. ඒ...

මාස එක හමාරක් තුළ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියදුරන් 30ක් මහනුවරින් අත් අඩංගුවට…

මහනුවර  අසේල කුරුළුවංශ - මෙම වසරේ පෙබරවාරි 15 දක්වා කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි කිරීම් මගින් මත්ද්‍රව්‍ය භාවිත කර...

ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය ගැන කෝප් කමිටුවෙන් පුළුල් පරීක්ෂණයක්…

වංචා දූෂණ සෙවීමට CID සහ අල්ලස් කොමිසමට සෘජුවම පැමිණිලි කිරීමේ බලයත් ළඟදීම COPE කමිටුවට.. ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී අනුගමනය...

රෝගියෙක් ප්‍රවාහනය කරමින් සිටිය දි  ඉන්දියාවේ Air Ambulance එකක් කඩා වැටෙයි: රෝගියා වෛද්‍ය කණ්ඩායම ඇතුළු සත් දෙනෙකු ජීවිතක්ෂයට

රාංචි සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ ගුවන් ගිලන් රථයක් ඊයේ (23) රාත්‍රියේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේදී කඩා වැටීමෙන් එහි...

වැලිගම  W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය – අධිකරණය මගහැර පලාගොස් සිටි CCD හිටපු පොලිස් පරීක්ෂඛ ජගත් නිශාන්ත කටුනායක දී අත් අඩංගුවට…

වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ව සිට අධිකරණ කටයුතු මග හැර විදේශගතව උන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි...

KG

පේදුරුතුඩුව අධිකරණයේ ගබඩා කර තිබූ නඩු කටයුතු අවසන් කේරල ගංජා කිලෝ 1700 ගිනි තබා විනාශ කරයි!

දිනසේන රතුගමගේ - යාපනයේ පේදුරුතුඩුව අධිකරණයේ ගබඩා කොට තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1700 ක ප්‍රමාණයක් ඊයේ ( 23 )...

මනම්පිටියේ දුෂ්කර ගමක මාර්ගයක් සදා නිමකර දී නික්ම යන්නට සැරසුන ජපනයේ සරසවි සිසු පිරිසක් වැළඳගෙන ගම් වැසියෝ හඬා වැටෙති…

මනම්පිටිය නිමල් ජයරත්න -  ‍ ජපානයේ සරසවි සිසුන් පිරිසක්   ළොන්නරුව වැලිකන්ද සුසිරිගම ගම්මානයේ දුෂ්කර මාර්ගයක් සිය ශ්‍රමය හා මූල්‍ය දායකත්වය යොදාගෙන...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු අතින් 75 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය වෙයි!

මුදල් සහ ත්‍රිරෝද රථය කොල්ලකෑමේ අරමුණින් 75 හැවිරිදි රියදුරෙකු ඝාතනය කළ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය...

Page 88 of 3260 1 87 88 89 3,260

Advertisements