සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහපොළ ලොතරැයි වංචාව: වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

by editor
පෙබරවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහපොළ මාර්ගගත (Online) ලොතරැයිය සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර   ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (24) අත්අඩංගුවට ගනු ලැබීය.

රාජ්‍ය අංශයේ දූෂණ හා අක්‍රමිකතා මැඩලීම සඳහා අල්ලස් කොමිසම ක්‍රියාත්මක කරන දැඩි මෙහෙයුම් මාලාවක තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වේ.

ප්‍රියංක මද්දුම බණ්ඩාරට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත්තේ, අදාළ ලොතරැයි ක්‍රමවේදය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සහ සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී සිදුකර ඇති බව කියන නීතිවිරෝධී මැදිහත්වීම් පාදක කරගනිමිනි.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති වුවද, ඔවුන් ද මෙම මූල්‍ය අක්‍රමිකතාවට සෘජුව සම්බන්ධ වූ පිරිසක් බව විමර්ශන ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මෑත සති කිහිපය තුළ රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශන මාලාවකින් පසුවය.   මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස  පසුගිය පෙබරවාරි 13 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ පෙබරවාරි 19 වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ද අත්අඩංගුවට ගැනීමට කොමිසම පියවර ගෙන තිබුණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

වසර ගණනාවක සිට මහපොළ මාර්ගගත ලොතරැයි මෙහෙයුම්වල සිදුවූ අක්‍රමිකතා සහ අතරමැදියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් මහපොළ අරමුදලට රුපියල් මිලියන 673 කට අධික අතිවිශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව විගණන වාර්තා මගින් මීට පෙර පෙන්වා දී තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු ටෙන්ඩරයෙන්  ආණ්ඩුවට කෙළවුනා ද?… මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ආණ්ඩුව දුන් පිළිතුර කියවන්න!

Next Post

මිත්‍රපාලගේ ලංකේෂ්වරගේ වැලිකන්ද වී මෝලේ ගිනිගැනීමක් ගිනි නිවන ඒකක විසින් පාලනය කරයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.