තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සාහසික අපරාධයට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු මාලදිවයිනේ දී...
දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, රට වෙනුවෙන් කළ සේවය තවමත් මදි යැයි හැඟීමක් තමන් තුළ පවතින බවත් හිටපු ජනාධිපති...
ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයේ උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි ඛමේනි වෙනුවෙන් පැවැත්වෙන...
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙවසරේ (2026) ජූනි 30 වැනිදායින් අවසන් වූ මුල් මාස හයක කාලසීමාව සඳහා තබා තිබූ ආදායම් ඉලක්කය...
ඉඳුනිල් කහටපිටිය- කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 ජූනි මාසයේ දී සියයට 6.8 ක්...
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු මෙරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
ප්‍රකට සංවිධානාත්මක අපරාධකරු නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ වෙත අභය දානය ලබා දීමට ඇතුළු පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක...
යෝෂිත රාජපක්ෂ නීති විරෝධී ලෙස නාවික හමුදාවට බඳවාගෙන රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ විශේෂ පුහුණුවකට යොමු...
කපිල කේ හීනටියන - පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින්...
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික...
© 2020 - 2026 Lankasara.com.