චීන රජය සමග එක්ව පාසල් පද්ධතිය සඳහා මධ්‍යගත මෙහෙයුම් මැදිරියක් සහිත පද්ධතිගත සුහුරු පන්තිකාමර ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවක් පවතින අතර ව්‍යාපෘතියේ...
යුද හමුදා නිළධාරියකු වශයෙන් කටයුතු කළ තමා ඇතුළු හතරදෙනෙකු නීති විරෝධී අවි ආයුද තබා ගත්තේ යැයි චෝදනා කොට අත් අඩංගුවට...
අද (15) අළුයම ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ....
මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල විසින් රටටම පෙනෙන ලෙස බූරුවා කියා බැන වැදුන ඔහුගේ රියදුරා වාහනය භාර දී...
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී...
හෙට (15) පැවැත්වෙන වනසතුන් සංගණනය අතිශයින්ම වැදගත් ප්‍රවේශයකට අවශ්‍ය දත්ත ගොනු සපයා ගැනීම වෙනුවෙන් ප්‍රවේශයක් සලසන බවත් ඒ සඳහා සැමගේම...
ජයකාන්ත ලියනගේ - අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ දි අද සවස 6.30ට පමණ කුලී ඝාතකයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ....
1990 සපුගස්කන්ද පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටිය දී ඝාතනය වූ උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස...
GMOA සුරතලෙක් මෙන්ම දේශපාලන හෙංචයියෙක් බවට චෝදනා ලද දුලාන් සමරවීර තමන් ඉල්ලා අස් වූ බවට ප්‍රචාර යවන බව රෝහල් ආරංචි...
ලලිත් චාමින්ද - අක්මීමන කපුහේන්පල ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවි සහිත ආයුද ගබඩාවක් සොයා ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...
© 2020 - 2026 Lankasara.com.