සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ ගිහින් ඇප මත නිදහස් වුන කොස්ගොඩ OIC ට ඇප පිට ඉද්දිම නැවත කොස්ගොඩ OICකම දීලා… පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

by editor
මාර්තු 15, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

යුද හමුදා නිළධාරියකු වශයෙන් කටයුතු කළ තමා ඇතුළු හතරදෙනෙකු නීති විරෝධී අවි ආයුද තබා ගත්තේ යැයි චෝදනා කොට අත් අඩංගුවට ගෙන කෘර අමානුෂික වද හිංසා කරන ලද වරදට මාතර මහාධිකරණයෙන් වරදකරු කර බරපතල වැඩ ඇතුව අවුරුදු 07 ක කාලයකට බන්ධනාගාර ගත කරන ලද තිස්සමහාරාමය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වූ සිරිමෙවන් ප්‍රභාත් දේශබන්දු නැමැත්තා පුරා මාස හතරකට කාලයක් බන්ධනාගාරයේ සිර ගත කර සිටියදී ඉදිරිපත් කරන ලද අභියාචනයකට අනුව ඇප මත මුදා හැරීමෙන් පසුව නැවත කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස උදය ශාන්ත දිසානායක නම් පුද්ගලයෙකු පොලිස් කොමිසමේ ලේකම්වරයා වෙත ලිඛිතව පැමිණිිිලි කර තිබේ.

තමා ඇතුළු තවත් පුද්ගලයන් හතර දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කෘෘර අමානුෂික වද හිංසාවට ලක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ පවරා තිබූ නඩුවේ විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි හා වෛද්‍ය වාර්තා මගින් ඔවුන් සිදු කරන ලද වද හිංසාවන් තහවුරු වූ බවද ඉන් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරයා ඇතුළු අනෙකුත් විත්තිකරුවන්ට සිර දඬවම් දඩ හා වන්දි මුදල් ගෙවීමට තීන්දු වූ බවද උදය ශාන්ත දිසානායක සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බව සඳහන් වේ.

ඉන් අනතුරුව සිර දඬුවමට යටත් කරන ලද පොලිස් පරීක්ෂක සිරිමෙවන් ප්‍රභාත් දේශබන්දු ඇතුළු පිරිස මාස 04 කට ආසන්න කාලයක් සිර දඬුවම් විඳිමින් සිටියදී එම නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනය පරිදි ඔවුන් ඇප මත මුදා හැර ඇති බවත් ඉන් අනතුරුව පොලිස් පරීක්ෂක සිරිමෙවන් ප්‍රභාත් දේශබන්දු සිරගත වීමට පෙර ඔහු පොලිස් ස්ථානාධිපති ධුරයේ කටයුතු කළ කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස නැවතත් පත් කර ඇති බවත් අභියාචනාධිකරණයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එලෙස ඔහු සේවයේ පිහිටුවීම අසාධාරණ හා අනීතික බවද වැඩිදුරටත් උදය ශාන්ත දිසානායක සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ’

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකම පවුලේ 23 හා 24 හැවිරිදි සොයුරන් දෙදෙනෙක් කපා කොටා මරා දමලා….

Next Post

“සීයගේ ආණ්ඩුවේ” අධ්‍යාපන ඇමති ගැසූ රුපියල් බිලියන 1.7ක සුහුරු පුවරු ගේම අගමැතිනිය පාර්ලිමේන්තුවට හෙළි කරයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.