9 වසරේ පාසල් දරුවන් පවා පාසලේ දිවා විවේක කාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කර දිවා විවේකයෙන් අනතුරුව විකල්වන ආකාරය සම්බන්ධ අත් දැකීමක්...
මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට ගැසට් මගින් නිකුත් කර තිබේ. ඊයේ...
පසුගිය පැය 36 තුළ වාර්තා වූ බිඳවැටීම් 55940ක ප්‍රමාණයෙන් 17,460ක් යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක...
උපේක්ෂා උඩුවැරැල්ල - 72 වන ලෝක රූ රැජින තරඟය අද පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී අවසන් වීමට නියමිතයි....
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය”...
රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් දූෂණය කිරීමේ වරදට දඩුවම් ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේත් හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුත් මේ වන...
මනම්පිටිය නිමල් ජයරත්න - යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත, පොළොන්නරුව කාලිංග ඇල පුදුර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී මෙරට නිෂ්පාදිත...
ලලිත් චාමින්ද - අල්ලස් හෝ දුෂණ චෝදනා සම්බන්දයෙන් මෙම වර්ෂයේ (2025) මුල් මාස හතර තුළදි පැමිණිලි 1726ක් ලැබි ඇති බැව්...
අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කීපයකට තද සුළං සහ තද වැසි බලාපොරොත්තුවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද...
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය...
© 2020 - 2026 Lankasara.com.