පුවත්

නුවර පොලිසියේ තාප්පේ ගැටුණු වාහනයේ රියදුරු මිය යයි.

මහනුවර පුෂ්පදාන මාවත දෙසින් පැමිණි ලොරියක් අද අළුයම වේගය පාලනය කර ගත නොහැකිව මහනුවර පොලිසියේ ප්‍රධාන කාර්යාලයේ තාප්පය කඩාගෙන  සිදුවූ...

කඩු කල්ලි වව්නියාවේත් වැඩ අරඹයි…

දිනසේන රතුගමගේ - යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියට සමාන අන්දමට ක්‍රියාත්මක  වූ කඩු කල්ලියක් වවුනියාව මහරම්බකුලම ගම්මානයේ නිවසකට පැන ඊයේ (14) රාත්‍රී...

තරින්ද බේරන්න ගැසූ පොලිස් ගේම බුද්ධි අංශ නිසා වළකියි.

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් මාරක අනතුරකට ලක් කළ තරින්ද රත්වත්ත ගේ වරදෙහි  ස්වරූපය ලිහිල් කර ගැනීමට...

කණ්ඩාවලෙයි පාරේ පොහොර ගෝනියක විශාල ප්‍රමාණයේ බෝම්බයක්

දිනසේන රතුගමගේ මුලතිව් පරන්තන් මාර්ගයේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් මෙරට නිෂ්පාදනය කරණ ලද විශාල ප්‍රමාණයේ බෝම්බයක් 14 දා සවස...

ලලිත් ජයසිංහගේ පොලිස්පති හීනය නීතිපති නිසා බොඳ වෙයි ද?…

යාපනයේ විද්‍යා දැරිවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකුට පළායාමට සහයෝගය දීමක් සම්බන්ධයෙන් වැඩ තකහනකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  නැවතත්...

අලුත් දේශපාලනයකට මංගල චන්ද්‍රිකා හොරගොල්ලේ දී හමුවේ…

මන්ත්‍රී දේශපාලනයෙන් සමුගත් හිටපු මුදල් ඇමති මංගල සමරවීර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග අද උදේ වරුවේ දීර්ඝ සාකච්ඡා වටයක් හොරගොල්ල...

දැරියක අපයෝජනය කළ විදේශිකයකු අත්අඩංගුවට

දැරියක අපයෝජනය කළ බවට  චෝදනාවක් මත ආනමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි විදේශිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට...

මාරක අනතුර කළ බීමත් ඩිෆෙන්ඩර් තරුණයා තරින්ද රත්වත්ත බව හෙළිවේ

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් පදවා  පසුගිය 11 දා කොළඹ හැව්ලොක් ඉන්ධන පිරවුම්හල අසල  මාරක අනතුරක්  සිදුකර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් මරණය...

SLBCය මහින්ද රාජපක්ෂ ප්‍රවර්ධනය කරන බවට කැෆේ මැකොට පැමිණිලි කරයි

ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දිනයේත්...

Page 3222 of 3250 1 3,221 3,222 3,223 3,250

Advertisements